මෙන්න තවත් චාටර් වැඩක් කොමාගේ
අම්පාර ඩී. එස්. සේනානායක ජාතික පාසලේ කලනි උත්තරා සහ තිලිනි දිලානි සමරකෝන් සිසුවියන් දෙදෙනාට ඔවුන්ගේ ප්‍රතිඵල පිරික්සීමේදී දක්නට ලැබී ඇත්තේ සිංහල විෂයේ ප්‍රතිඵල තවම නොලැබී ඇති බවයි.
පසුව කල සොයාබැලීමකදී හෙලිවී ඇත්තේ එම සිසුවියන්ගේ ප්‍රශ්න පත්‍ර එම ශාලාවේ කුනුකුඩයක...