මුලින්ම කියන්නේ මට අප්පච්චිලා නැ තාත්තෙක් මිසක් ඔයා අර ලේමන්පාෆ් කකා නටපු උන්නැහේ ගැන උනන්දු වුනාට මන් රනිල් හමු වගේ සමරිසි නැ :rofl:එනිසා උන් ගැන මෙතන කියල වැඩක් නැ
කුනුකන්ද නිසා පාරට වැටුන මිනිස්සු සැලවේ පිපිරිම නිසා අනාතවෙලා ටෙන්ට් වල ඉන්න මිනිස්සු පැන්ෂන් එක ඉල්ලලා උද්ගොශනේ කරපු අභාදිත...