හරියට උද්ගෝෂණයක් කරමු.

Jun 4, 2018
100
10
0
හරියට උද්ගෝෂණයක් කරමු.

හරියට උද්ගෝෂණයක් කරමු. හන්දි ගානේ ටෙන්ට් ගහගෙන ලෙමන් පෆ් කාලා බිල්ඩින් වලට ගල් ගහලා, සිවුරු කඩන් තාප්පෙන් පැනලා විගඩම් නටන්නේ නැතුව, විරෝදය හරියට පෙන්නමු.. ඉගෙන ගම්මු සුද්දාගෙන් හරි.. මේ තියෙන්නේ දායකයෝ එක්කාසු කරපු මේයර් සදික් උන්නැහෙත් එක්ක ට්‍රම්ප්ගේ එංගලන්ත සවාරියට විරෝදය පාන්න හදපු පවුන් 18000 යෝද ට්‍රම්ප් බබා.

1531313857604.jpg
 
Last edited:
  • Like
Reactions: Dishta Didin
Jun 4, 2018
100
10
0
රෙප් ද මොකක්ද මන්දා එකේ එක එක ඒවා කියලා යනවා හරියට නිකන් ට්‍රම්ප් අපේ ගෙදර ගෙන්නා ගත්තා වගේ මම.
 
  • Like
Reactions: Hasistranger

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔයා ඉන්නේ ලංකාවේ නෙමේද මන්දා ...:sorry:

    හුල්න් පුරෝපු හුලන් බබාල දාල ලංකාවේ ඉල්ලීම් දිනාගන්න පුළුවන් නම් ඉතින් එක ඔයාගේ සුරංගනා ලෝකේ මිසක් ලංකාවෙනම් වෙන්නේ නැ :rofl:

    Jun 4, 2018
    100
    10
    0
    මරුසිරා;23406648 said:
    ඔයා ඉන්නේ ලංකාවේ නෙමේද මන්දා ...:sorry:

    හුල්න් පුරෝපු හුලන් බබාල දාල ලංකාවේ ඉල්ලීම් දිනාගන්න පුළුවන් නම් ඉතින් එක ඔයාගේ සුරංගනා ලෝකේ මිසක් ලංකාවෙනම් වෙන්නේ නැ :rofl:

    දැන් ඉල්ලීම් දිනුවද අයියා. මම කියන්නේ මේ සයිටම් වාහන වගේ වැඩ වලට බැලුම් පුම්බන්න නෙමෙයි. ඔයාගේ අප්පච්චිගේ ගෝලයා ලෙමන් පෆ් කකා බැන්කි මුන් එලවන්න නටපු නාඩගම් වලට වඩා මේක හොද නැද්ද? නවනිදන් පිල්ලෙව කසාද බදින්න අහනවට වඩා මේ වගේ එකකින් එන එකාට විරුද්දව විරොදේ පෙන්නන එක හොද නැද්ද, සක්කිලි වගේ බිල්ඩින් වලට කඩා පැනලා තිරිසන් සිංහල ගති පෙන්නනවට වඩා.

    b3b9c8c2-3612-425d-ae9c-57d322fff414.png
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් ඉල්ලීම් දිනුවද අයියා. මම කියන්නේ මේ සයිටම් වාහන වගේ වැඩ වලට බැලුම් පුම්බන්න නෙමෙයි. ඔයාගේ අප්පච්චිගේ ගෝලයා ලෙමන් පෆ් කකා බැන්කි මුන් එලවන්න නටපු නාඩගම් වලට වඩා මේක හොද නැද්ද? නවනිදන් පිල්ලෙව කසාද බදින්න අහනවට වඩා මේ වගේ එකකින් එන එකාට විරුද්දව විරොදේ පෙන්නන එක හොද නැද්ද, සක්කිලි වගේ බිල්ඩින් වලට කඩා පැනලා තිරිසන් සිංහල ගති පෙන්නනවට වඩා.

    මුලින්ම කියන්නේ මට අප්පච්චිලා නැ තාත්තෙක් මිසක් ඔයා අර ලේමන්පාෆ් කකා නටපු උන්නැහේ ගැන උනන්දු වුනාට මන් රනිල් හමු වගේ සමරිසි නැ :rofl:එනිසා උන් ගැන මෙතන කියල වැඩක් නැ

    කුනුකන්ද නිසා පාරට වැටුන මිනිස්සු සැලවේ පිපිරිම නිසා අනාතවෙලා ටෙන්ට් වල ඉන්න මිනිස්සු පැන්ෂන් එක ඉල්ලලා උද්ගොශනේ කරපු අභාදිත රණවිරුවන්ගේ ඔලු පලනකොට නොදැක්ක ඔය පොඩි ජෙප්පොන්ගේ උද්ගෝෂණ වලදී කැම්පස් කොල්ලෝ කෙල්ලෝ බල්ලෝ වගේ ඇදන් යනවා නොදැකපු උත්තමයෝ ඔයාගේ ඔය බැලුන් බබාලා දැක්කම හිත උනුවෙලා උන්ගේ ඉල්ලීම් ලබාදෙයි කියලද නංගි ?:rofl::rofl:

    කොයි ලෝකේ ඉදන්ද මේ පාත් වුනේ ?:rofl::rofl:
     
    Jun 4, 2018
    100
    10
    0
    මරුසිරා;23406709 said:

    සුද්දෝ වගේ ඔයාලාට සාකච්චා මාර්ගෙන් වැඩ බෑ.. ලොරි ටෝක් නේ... ඉතින් ගෙමටම තමා.
     
    Jun 4, 2018
    100
    10
    0
    මරුසිරා;23406723 said:
    එව්වා කියනකොට අවුල් නේද නගා :rofl:

    සිරිකොත වන්දනාවේ යනවා වගේ :P
    අපිටත් කියලා යන කලදවසක් තියෙන්න ඕනනේ අයියේ..
     
    Jun 4, 2018
    100
    10
    0
    මරුසිරා;23406738 said:
    සිරිකොතෙදි නම් ඔයාට හොද කලක් යන එකක් නැ .හැබැයි කාගෙන්වත් කරදරෙකුත් නැතිවෙයි :rofl:
    ජෝන් අන්කල් තමා ඉතින්.. වයසයිනේ.. කොල්ලොනේ.. ජා ඇල නේ..