1. මරුසිරා

    RP24යි

    සුබපැතුම් මචන් රේප් +17
  2. මරුසිරා

    SLT Web Family Plus

    බම්ප්
  3. මරුසිරා

    සුද්දියක්

    හැබැයි උ තාම ගෑනු පරානයක ගේ අතින් අල්ලලාවත් නැතිලු :rofl:
  4. මරුසිරා

    හරියට උද්ගෝෂණයක් කරමු.

    සිරිකොතෙදි නම් ඔයාට හොද කලක් යන එකක් නැ .හැබැයි කාගෙන්වත් කරදරෙකුත් නැතිවෙයි :rofl:
  5. මරුසිරා

    සුද්දියක්

    වහාම ශර්මා අමතන්න :rofl:
  6. මරුසිරා

    හරියට උද්ගෝෂණයක් කරමු.

    එව්වා කියනකොට අවුල් නේද නගා :rofl: සිරිකොත වන්දනාවේ යනවා වගේ :P
  7. මරුසිරා

    මේ රට මගේ රට......

    රිපොස්ට් නම් තමයි .එත් ඇත්ත :P
  8. මරුසිරා

    හරියට උද්ගෝෂණයක් කරමු.

    මුලින්ම කියන්නේ මට අප්පච්චිලා නැ තාත්තෙක් මිසක් ඔයා අර ලේමන්පාෆ් කකා නටපු උන්නැහේ ගැන උනන්දු වුනාට මන් රනිල් හමු වගේ සමරිසි නැ :rofl:එනිසා උන් ගැන මෙතන කියල වැඩක් නැ කුනුකන්ද නිසා පාරට වැටුන මිනිස්සු සැලවේ පිපිරිම නිසා අනාතවෙලා ටෙන්ට් වල ඉන්න මිනිස්සු පැන්ෂන් එක ඉල්ලලා උද්ගොශනේ කරපු අභාදිත...
  9. මරුසිරා

    හරියට උද්ගෝෂණයක් කරමු.

    ඔයා ඉන්නේ ලංකාවේ නෙමේද මන්දා ...:sorry: හුල්න් පුරෝපු හුලන් බබාල දාල ලංකාවේ ඉල්ලීම් දිනාගන්න පුළුවන් නම් ඉතින් එක ඔයාගේ සුරංගනා ලෝකේ මිසක් ලංකාවෙනම් වෙන්නේ නැ :rofl:
  10. මරුසිරා

    කුඩ්ඩෝ වෙනුවෙන් සටන

    පිස්සු හුටන්ගේ කතා උබල තාමත් විශ්වාස කරනවනේ අම්මප ..:P:rofl::rofl: ඇදුම් ගානේ හුටන්ගේ පෙට්රෝල් අඩුකිරිල්ලවත් මතක නැතෙයි ?:rofl::angry::rofl:

    No contents