1. Kalegana

    හම්බන්තොට

    සිරාවට.. අමුතු ලස්සනයි. එත් දුෂ්කරයි ඔය කාලේ ඉතින්.. The photographs were taken with a Nikon F Photomic and a Nikkormat FTn on Kodachrome II (25 ISO) or High Speed Ektachrome (160 ISO) film. Lenses used were 28mm, 50mm and 135mm Nikkors. @Rick Sanchezz මෙන්න මුළු ඇල්බම් එකම මෙතන තියන්ව්...
  2. Kalegana

    ලන්ඩන් සංචාරය ...

    උඹවත් වීඩියෝ කරාවි කොහොම හරි..
  3. Kalegana

    හම්බන්තොට

    1969 හම්බන්තොට වෙරල
  4. Kalegana

    මේක මතකද?

  5. Kalegana

    Proposal Pros and Cons

    දෙමල කෙල්ලෙක් බදපන්. කියන දේ තේරෙන්නේ නැති නිසා පහසුයි..
  6. Kalegana

    මුහුදු මාළු වර්ග.

    උඹ කොහෙද ඉන්නේ මචන්??
  7. Kalegana

    එරංගට විපතක් වෙලා නේද 😂

    මේවා බලනකොට අපිටම ලැජ්ජයි මුන් වෙනුවෙන් ..
  8. Kalegana

    එරංගට විපතක් වෙලා නේද 😂

    මේවා දාන්න එපා බන්.
  9. Kalegana

    හදවතින්ම චී ලාන්කික ගුපියෙක්.. ඔරිජිනල් යක්ක ජාන.

    උ කටින් සේරම ටික බයකරගත්ත හැබැයි..
  10. Kalegana

    අන්තර් විශ්වවිද්යාල පිංගුත්තර තට්ට බල මණ්ඩලය Motto

    මුන් වගේ උන් ගන්නම නරකයි රජයේ රැකියා වලට කාල කන්නි.
  11. Kalegana

    😱1874 පස් කන්දක් ඇතුලෙන් හොයා ගන්නා ලද රුවන් මහාවැලිසෑය.

    තැන්ක්ස් මචන්. අරකෙ තිබ්බේ කිරි වෙහෙර කියල.
  12. Kalegana

    ලන්ඩන් සංචාරය ...

    අඩෝ සිරාවට.. දිල්රුක් සර් කියල බොරු ලයින් එකක් දාන්න එපයි හැංගිලා. මු උඩ යාවි..
  13. Kalegana

    කුවේට් කසිප්පු ගසා 13ක් මියයයි...21 ක් අන්ධභාවයට පත්වේ...60කට වඩා අසාධ්‍යයි..🛑

    කොහොමත් මෙහෙ එලව එලව අල්ලනවා බන් පෙරන උන්. බොන උන්ට වැඩිය කෙස් එකක් නැ. මේ සින් එකෙන් පස්සේ බොන උන්ටත් ලෙඩේ දාවි ටික කාලයක්.. මේක මේ ලගදි අල්ලලා තියෙන්නේ. මෙන්න මේවා බිල තමයි මැරිලා තියෙන්නේ. මේවා පෙරන ඒවා නෙවෙයි. මේ මොනවද ජාතියක් ම්ක්ස් කරලා හදන්නේ. මුගේ ටී ෂර්ට් එකේ ෆ්රිඩම් කියල ගහගෙනම...
  14. Kalegana

    ඉස්සර සත්තු කතාකරාද?

    මෙන්න මු නම් සිංහයෙක් එක්ක කතා කරන්න ට්‍රයි එකක් දෙනවා..
  15. Kalegana

    තුවාල

    තව මොනවද බෙහෙත් තියෙන්නේ??
  16. Kalegana

    කුවේට් කසිප්පු ගසා 13ක් මියයයි...21 ක් අන්ධභාවයට පත්වේ...60කට වඩා අසාධ්‍යයි..🛑

    ගොඩක් උන් ඉන්න තැන්වල ඕව හදන්න බැ තහනම් නිසා, බිල්ඩිම බලා ගන්න උනුත් ලෙඩේ. සමහර උන්ට ඕව හදන්න වෙලාවක් නැ නේ බන්,
  17. Kalegana

    කුවේට් කසිප්පු ගසා 13ක් මියයයි...21 ක් අන්ධභාවයට පත්වේ...60කට වඩා අසාධ්‍යයි..🛑

    මෙහෙ අරක්කු තහනම්.. නැ මෙහෙ අරක්කු නැ තහනම්. එකනේ කසිප්පු ගහන්නේ. black market රෙඩ් ලේබල් බෝතලයක් පන්ස්දාහකටත් වඩා වැඩියි.. මම පණපිටින්. ඔය ඉන්දියන් උන් කෙමිකල් බිලා මැරිලා තියෙන්නේ. අපි බොන්නේ ගෙදර හදන ඒවා.. මේවා හොද ඒවා..

    No contents