එරංගට විපතක් වෙලා නේද 😂

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    වචන සහ කියන දේවල් වල වැරදි වෙන්න පුළුවන්
    එකෙන් ක්‍රියාව පිළිබඳ නිගමනයකට එන්න බෑ
    අතීතය පටලවන් කරන පොන්න ආකල්ප අයින් කරලා කරපු දේවල් සහ කරන දේවල් ගැන තර්ක කරපං
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේවා දාන්න එපා බන්.
    මහත්තයට ලැජ්ජයිද? මහත්තයට එහම නං සිද්දියට මුණ දුන්නු ජේවීපී ගොබිලට කොහොම ලැජ්ජා ඇත්ත.

    හැබැයි එක අතකින් බැලුවම උන් කිසිම ලැජ්ජාවක් තියෙන උන් නෙමේ. පච කොටා අරින කෙබරම පේනවනේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මහත්තයට ලැජ්ජයිද? මහත්තයට එහම නං සිද්දියට මුණ දුන්නු ජේවීපී ගොබිලට කොහොම ලැජ්ජා ඇත්ත.

    හැබැයි එක අතකින් බැලුවම උන් කිසිම ලැජ්ජාවක් තියෙන උන් නෙමේ. පච කොටා අරින කෙබරම පේනවනේ
    මේවා බලනකොට අපිටම ලැජ්ජයි මුන් වෙනුවෙන් ..
     
    • Haha
    Reactions: cowabunga

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,347
    166,714
    113
    එකමත් එක රටක
    වචන සහ කියන දේවල් වල වැරදි වෙන්න පුළුවන්
    එකෙන් ක්‍රියාව පිළිබඳ නිගමනයකට එන්න බෑ
    අතීතය පටලවන් කරන පොන්න ආකල්ප අයින් කරලා කරපු දේවල් සහ කරන දේවල් ගැන තර්ක කරපං
    ඕවාට කියන්නේ වරදිනවා නෙවෙයි බන් . .

    පච කියනව
     
    • Haha
    Reactions: supun_sg

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    මුන් බොරු කියන විදියට දැන් නිවේදකයෝ iPad අරගෙන එන්නේ මෝඩ ජෙප්පෝ Interview කරන්න😂😂
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,863
    113
    tracing Geo-location.. ... ...
    වචන සහ කියන දේවල් වල වැරදි වෙන්න පුළුවන්
    එකෙන් ක්‍රියාව පිළිබඳ නිගමනයකට එන්න බෑ
    අතීතය පටලවන් කරන පොන්න ආකල්ප අයින් කරලා කරපු දේවල් සහ කරන දේවල් ගැන තර්ක කරපං

    හැමදාම වරදිනකොට ලැජ්ජ හිතෙනවනේ බං..
     
    • Haha
    Reactions: cowabunga

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ඕවාට කියන්නේ වරදිනවා නෙවෙයි බන් . .

    පච කියනව
    ඇත්ත කියන්න පුළුවන් දියුණු සමාජයක. නූගත් මිනිසුන්ව තෘප්තිමත් කිරීම සදහා බොරු කියලා ඔවුන් පාලනය කළහොත් දීර්ගකාලීන වෙනසක් කිරීමට අවශ්‍ය නිදහස ආණ්ඩුවට ලැබෙනවා.
    හැමදාම වරදිනකොට ලැජ්ජ හිතෙනවනේ බං..
    අපිට නම් නෑ. ලැජ්ජා හිතුවා කියලා ලැබෙන දෙයක් නෑනේ. ලැජ්ජා වෙන පුද්ගලයාට වත් ලැජ්ජා වෙනවා බලන් ඉදලා තමන් ගැන සතුට සහිත අභිමානයක් විඳපු කෙනාටවත්.
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    පැලවත්තෙන් හරියට විස්තර දීලා නැද්ද මේ හු$%ගේ පුතාට
     

    cowabunga

    Active member
  • Apr 5, 2025
    78
    108
    33
    අම්මපා මුන්ට ලැජ්ජාව කියලා එකක් උපතින්ම පිහිටල නැද්ද කොහෙද, අපිට නම් මෙහෙම ලොස් වෙනවා කියලා හිතන කොටත් ලැජ්ජ බිටි ගැවෙනවා ඕයි
     
    • Haha
    Reactions: supun_sg