කටුණායක ඇත්ත සිද්ධිය මෙන්න
පසුගියදා කටුණායක සිදුවූ සිද්ධියෙන් කම්කරු පන්තියේ අසරණ තරුණයෙකුට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. ඒ තමන් තමන්ගේ දාඩිය මහන්සියෙන් උපයාගන්නා තම සොච්චම් පඩිය රැක ගැනීමට තමන් මෙන් තවත් පීඩිත කම්කරුවන් පිරිසක් වෙනුවෙන් නැඟී සිටීමට යාමේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙයින් සිදු...