සිංහල කියන එක හැදුනෙ සිංහ ලේ කියන අර්ථයෙන්. සිංහබාහුගෙයි සිංහ සීවලීගෙයි පරම්පරාවෙන් තමයි අපි පැවතගෙන එන්නේ. සිංහයා කියන්නේ බය කාටවත්ම බය නැති සතෙක්. ඒ කාලෙ ඉඳන්ම අපේ කොඩියට දාල තිබ්බේ සිංහ ලකුණ. අපි ඒ කාලේ ඉඳන්ම කිසිම යුද්ධෙකින් පැරදුනේ නැහැ. අපේ රට සුද්දන්ට අයිති උනෙත් අපේ රටේ එක එකාගෙ පාවාදීම්...