කටුණායක ඇත්ත සිද්ධිය මෙන්න

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ආයුධ නොමැති නිරායුධ පිරිසකට බලය පෙන්නන්න ගියාම ඔහොම පරිප්පු කන්න වෙනව. අද එක්කෙනෙක් නැති උනා හෙතුව කවුරුත් නොදන්න කාටවත් අනුමත කරන්න බැරි ආණ්ඩුවේ ගුන්ඩුවක්...
 

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ආයුධ නොමැති නිරායුධ පිරිසකට බලය පෙන්නන්න ගියාම ඔහොම පරිප්පු කන්න වෙනව. අද එක්කෙනෙක් නැති උනා හෙතුව කවුරුත් නොදන්න කාටවත් අනුමත කරන්න බැරි ආණ්ඩුවේ ගුන්ඩුවක්...

    :):):):):)
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    කොස්තාපල්;10286306 said:
    machan ai api hema ratema karanawa kiyala apith karanne? balapan Switzerland wala politics. ai apitath ehema beri? onna okai apita weradunu thena machan.


    :lol::lol:switzerland wala hodai kiyalada uba hithan inne?me mage switzerland friend kenek(suddek) ada eyage FB page eke dala thibba comment ekak

    Sorry, somtimes I feel ashame for my country, f**k politican in switzerland, f**k politican in other countries, they are useless, realize this more and more and we have to pay for this m****f***s... Thats why I never go voting usless, just wasted money for all of us, so F**K OFF AND WORK SOMTHING AND DONT BLOCK MY LIVE ALSO ITS NOT IN YOUR SAVE NEUTRAL SWITZERLAND COUNZRY F**K OFF YOU STUPID CU*TS A**HOLES

    koheth ekai ban balanakota:lol:
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    photo.php
     

    sarara

    Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    මේ රටේ සිටිනා සියලුම ජරා දේශපාලකයින් හා ඔවුන් පසුපස යන නිකමුන් සිටිනා තෙක් අපේ රටට හෙටක් නැත.

    True.....
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    sure 1tama ekkenekge jeewitheda nathi wela tiyenne??eta wada edama jeewitha nathi weemak gana aranchiyak tiyenava.media walanan kohomath oka den nane.aththa naththa dan na.kohoma unath prajathathra kiyana wachanewath kiyaganna baruwa aka rakinna yana ayage audanumenne ne.thawa monada??kalakanni
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව

    shathika atha machan.........:(:(:frown:

    well said

    yes thats the truth, monawa unath ratanam yana atha honda nehe.

    sure 1tama ekkenekge jeewitheda nathi wela tiyenne??eta wada edama jeewitha nathi weemak gana aranchiyak tiyenava.media walanan kohomath oka den nane.aththa naththa dan na.kohoma unath prajathathra kiyana wachanewath kiyaganna baruwa aka rakinna yana ayage audanumenne ne.thawa monada??kalakanni

    or the ppl who can will gtfo from here :nerd:

    ela bro
    niyameta kiyala thiyanawa aththa
    ela ela

    :( ashcharya

    aththa therumgaththa hemotama thanx
     

    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    කොස්තාපල්;10285932 said:
    පසුගියදා කටුණායක සිදුවූ සිද්ධියෙන් කම්කරු පන්තියේ අසරණ තරුණයෙකුට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. ඒ තමන් තමන්ගේ දාඩිය මහන්සියෙන් උපයාගන්නා තම සොච්චම් පඩිය රැක ගැනීමට තමන් මෙන් තවත් පීඩිත කම්කරුවන් පිරිසක් වෙනුවෙන් නැඟී සිටීමට යාමේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙයින් සිදු වූයේ කම්කරුවන්ට සිදුවන්නට යන අසාධාරණය පසෙකට ගොස් ඔහුගේ මරණයට නියම වග කිවයුත්තා සෙවීමට විවිධ පාර්ශව උත්සාහ දැරීමට පටන් ගැනීමයි. ඇත්තෙන්ම එය අපටද ප්‍රෙහෙලිකාවකි. පොලීසියේ නිලධාරීන් සතුව ගිනි අවි පවතින්නේ නීතිය රැකීමට මිස නීතිය අතට ගෙන තමන්ගේ බලය පෙන්වීමට නොවේ. එසේ කළ අවස්ථාවන් ඉතාමත් දුර්ලභය. පොලීසියේ සිටින්නෙත් මිනිසුන්ය. ඔවුන්ගේ පවුල් රැඳී ඇත්තේත් ඔවුන් ලබා ගන්නා වේතනය මතය. ඔවුන්ට අහින්සක මිනිසුන් පිලිබඳව පුද්ගලික තරහක් නොමැත. තමන්ගේ රාජකාරිය නිසි පරිදි නොපිළිපැද්දොත් ඔවුන්ට තමාගේ රැකියාවන් අහිමිවී යා හැක. එසේ නම් ඔවුන් අසරණවී සිටි කම්කරුවන්ට වෙඩි තැබුවේ ඇයි? පොලිස්පති තමාගේ සේවයෙන් ඉල්ල අස්වූයේ ඇයි? එසේ ඉල්ලා අස්වීමෙන් නැවතත් මියගිය අය ගෙන්විය නොහැක. සිදුවන්නට යන්නේ පොලිස්පතියා හොඳ මිනිහාවී තවත් අසරණ පොලිස් භටයන් කිහිපදෙනෙකුගේ රැකියා අහිමිවී මෙම සිද්දිය වැලලීයාමයි. දැනට නිල නොලත් ආරංචි වලට අනුව ආරක්ෂක ඇමතිගේ උපදෙස් පරිදි මෙසේ බලය පාවිච්චි කරන ලෙස පොලිස්පතිට නියෝග ලැබී ඇත. කම්කරුවන් බිය වැද්දීමට ගත් පිළිකුල් සහගත ප්‍රයත්නය අවසානයේදී අහිංසකයෙකුත් බිල්ලට ගනිමින් අවසන් විය. රජයකට මෙසේ අමු අමුවේ නීතිය උල්ලංඝණය කළ හැකිද? මිනිසුන් තිරිසනුන්සේ මරා දැමිය හැකිද? අද පවතින නීතිය යටතේ මිනිසෙකුගේ දතක් කැඩීමත් බරපතල තුවාල ලැබීමකි. මේ රටේ පාලකයන්ට අවශ්‍ය පරිදි නීතිය හැසිරවිය නොහැක. එමෙන්ම දැන් විපක්ශයද මෙමගින් දේශපාලන වාසි ලබා ගැනීමේ නිරතව සිටී. ජේවීපී හා යූඑන්පී නායකයින් දැන් රෝහල් වලමය. වෙනදා නොතිබූ ආදරයක් දැන් කම්කරුවන් කෙරෙහි ඇතිවී තිබේ. සජිත් පාර්ශවය හා රනිල් පාර්ශවය වෙන වෙනම රෝහල් කරා යති. ජේවීපීය ගැන සඳහන් කිරීමෙන් වැඩක් නැත. අද ඔවුන්ට සිදුව ඇත්තේ පිදුරු ගහේ හෝ එල්ලීමටයි. රටේ මේ ස්වභාවය වෙනස් කළ දිනට අපේ රට සංවර්ධනය වනු ඇත. එකිනෙකා එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නවා වෙනුවට තම තමන් සත්‍යවාදීව කටයුතු කළා නම් අපේ රට තවත් ඉහලට යනු ඇත. එසේම මෙහිදී ස්වාව්ධීන රූපවාහිනියේ විමසුම ගැනත් සඳහන් කළ යුතුමය. එදා මහින්ද අබේසුන්දරයා විමසුමේ පෙන්වූයේ කම්කරුවන් පොලීසියට පහර දෙන අයුරු පමණකි. දැඩිසත්කාර ඒකකයේ සිටි රෝගියා පිළිබඳව සඳහනක් වත් නැත. රටට එක පැත්තක් පමනක් පෙන්වන මෙවන් පක්ශග්‍රාහීන් අද ලබා ඇති බලයෙන් මත්වී ඇති බවක් පෙනේ. ජැක්සන් ඇන්තනී, මහින්ද අබේසුන්දර වැනි වන්දිබට්ටකම් කරන සට්ටම් රාළලා සිටිනතෙක් මේ රටට දියුණුවක් නැත. අපට කරන්නට ඉතිරිව ඇත්තේ නිකන් බලාසිටීම පමණි. මේ රටේ සිටිනා සියලුම ජරා දේශපාලකයින් හා ඔවුන් පසුපස යන නිකමුන් සිටිනා තෙක් අපේ රටට හෙටක් නැත. :no::no::no::no::no:

    :(:(:(:(:oo::oo:
     

    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    [QUOTE=hasithazone;10286191]රටට ගිය කල.... අර සුන්න පොනිමල් වගේ එවුන් ඉන්නකම් රට හැදෙන්නෙ නෑ.....[/QUOTE]
    :no::no::no::no::growl::growl::growl:
     
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    ara මහින්ද අබේසුන්දර කියන එකා බැල්ලිගේ පුතේක් බන් උ බිහිකරපු අම්මට කියල තමයි කියන්න තියෙන්නේ මල් පොන්නයො කියන් නේ ඔය වගේ එවුන්ට තමා උන් ඉද්දි මේ රට දියුණු වෙයිද
    ඔවුන් ගල් ගහලා මරන්න තියෙන්නේ :growl::growl::growl::frown::frown::nerd::nerd::baffled::baffled::eek: