1. S

    Phone හොරා Return

    නෑ තමා. ලංකාවෙ ගෑනුන්ව හුරතල් කරාට ඒ රටවල සුද්දියන්ව හුරතල් කරන්නෙ නෑ. ලංකාවෙ ගෑනු සීනි බෝල වගේ හැදුනට සුද්දියො හුගක් දුක් විදල ජීවිතේ ගොඩගහගන්නෙ. ලංකාවෙ ගෑනුන්ට වගේ ඔක්කොම ටික පිරිමිම කරල දෙන සිරිතක් ඒ රටවල නෑ. ඉතින් ගෑනු උනා කියල වැඩි දෙයක් ඒ රටවල කෙල්ලන්ට හම්බවෙන්නෙ නෑ. ඇත්ත තමා. අර කලින්...
  2. S

    Phone හොරා Return

    Phone හොරා Return කියන පොන්නය කරපු දේ හරි කියන්නෙ නෑ. ඒත් බලපන් බන් ලංකාවෙ කෙල්ලෙක් මැරුණොත් පෝස්ට් දාහක් ෂෙයාර් වෙයි. ඒත් කොල්ලෙක්ට එහෙම උනොත් මොකෙක්වත් දන්නෙත් නෑ.
  3. S

    ලංකාවේ IT කෙල්ලො

    ලංකාවෙ හැම ෆීල්ඩ් එකක්ම අරං යන්නෙ පිරිමි තමා බන්. වෙන රටවල් තමා ගෑනුන්ගෙ දාඩිය මහන්සියෙන් යන්නෙ.
  4. S

    ලංකාවේ IT කෙල්ලො

    ගෑනුන්ට වාසි වෙන විදිහට හැදුනු කාලකන්නි සංස්කෘතියක් බන් මේක. එහෙම වෙලන් හැම එකාම කියන්නෙ ගෑනුන්ට අසාධාරණය කරන රටක් කියල. මුන්ට මෙච්චර කරලත් අහගන්න වෙලා තියන දේවල්. වෙන රටවල කෙල්ලන්ට කියල කිසිම වැඩි වරප්‍රසාද නෑ. ඒත් ඒ කෙල්ලො කම්මැලි නැතුව කාර්යක්ෂමව වැඩ කරනව. දැන්වත් කොල්ලො ටික මන් කියන දේවල්...
  5. S

    ලංකාවේ IT කෙල්ලො

    ගෑනුන්ට අමුතු තැනක් දීපු රටක් බන් මේක. අද ලෝකෙ කිසිම දියුණු රටක් ගෑනුන්ට කියල වැඩියෙන් සලකන්නෙ නෑ. ජපානෙ එහෙම ගෑනු රෑ 10 - 12 වෙනකන් වැඩ කරන්න ඕන. ලංකාවෙ ගෑනු කමට කියල අමුතුම සැලකිලි. අන්තිමටම ගෑනුත් ඒව ඉස්සරහට දාගෙන ලොකු සීන් එකේම ඉන්නව. ලේසියකට ගෑනියෙක්ව රෑ වෙනකන් ඔෆිස් එකක තියාගන්නෙ නෑ. ලංකාව...
  6. S

    ලංකාවේ IT කෙල්ලො

    උඹ මේ කියල තියෙන්නෙ ලංකාවෙ ඕනම ආයතනයක තත්වෙ මචන්. ඕන තැනක් බලපන් කොල්ලො තමා කරන්න ඕනෙ කෙල්ලන්ගෙ වැඩ ටිකත් එක්ක. කෙල්ලන්ට වේලාසන යන්න ඕන කිව්වම කවුරුත් මුකුත් කියන්නෙ නෑ. කෙල්ලෙක්නෙ වේලාසන ගියාවෙ කියල ඉන්නව. ඒත් කොල්ලෙක් වේලාසන යන්න ඇහුවොත් කුණු බැනුම් අහගන්න වෙන්නෙ. හැමෝම කියන්නෙ ලංකාවෙ අසාධාරණේ...
  7. S

    ලංකාවේ IT කෙල්ලො

    අනේ බන් මේක මුලු ලංකාවටම අදාල දෙයක්. ලංකාවෙ ඕන තැනක මැරීගෙන වැඩකරන්නෙ පිරිමි. ගෑනු කරන්නෙ නිකන් ෂේප් වෙන එක විතරයි. අන් මේ කතාව ගැන එලකිරියෙ අත රිදෙනකන් ටයිප් කරල තියනව. එහෙම කරපු හැම පාරටම හුගක් අය කරේ මගෙ රෙප් කපපු එකයි ලංකාවෙ ගෑනුන්ගෙ වැරදි ටික වහල උන්ව මුරුංග අත්තෙ තියපු එකයි. පොඩ්ඩක් හිතල...
  8. S

    සුද්දීයක් බැන්දොත් ??

    ඒසියන් විතරක් නෙමේ බන් ලෝකෙ ඕන රටක කෙල්ලෙක් කැමතියි ලංකාවෙ කොල්ලන්ට. මන් හැමදාම එලකිරියෙ අහන ප්‍රශ්නයක් මේක කාටවත් මේ කතාවට විරුද්ධව කතා කරන්න බෑ. ඇයි රුසියන් ජර්මන් වගේ සුපිරි රටවල කෙල්ලො බුරුතු පිටින් එන්නෙ ලංකාවට. එයාල එන්නෙ වෙන මුකුත් නෙමේ අපේ රටේ කොල්ලො හොයාගෙන. මම කතාකරන්නෙ මගෙ...
  9. S

    සුද්දීයක් බැන්දොත් ??

    අනේ ගොනෝ තායි කෙල්ලො බෞද්ධ කියල දන්නෙ නැද්ද? ලංකාවෙ කොල්ලන්ට හොදට ගැලපෙනව ඒ රටවල කෙල්ලො. චීන කෙල්ලොත් හුගක් කැමතියි අපේ කොල්ලන්ට. මීට කලින් චීන කෙල්ලො ගැන ලස්සන ත්‍රෙඩ් එකක් ගියා උඹ ඒකවත් කියෙව්වෙ නැද්ද? ජපන් කෙල්ලො හුගක් අය නිර් ආගමිකයි. එයාල හුගක් ඇක්ටිව්. අනිත් රටවල් තරම් ලේසි නෑ ජපන්...
  10. S

    සුද්දීයක් බැන්දොත් ??

    පෙනුම විතරක් නෙමේ අනිත් දේවල් වලිනුත් සුද්දියො තමා ඉස්සරහෙන් ඉන්නෙ. මෙතන ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්පවල ප්‍රශ්නයක් තියෙන්නෙ. හරි ඒක පැත්තකින් තියමුකො මෙච්චර සුද්දියෙන්ගෙ පෙන්ගුම ලංකාවෙ ගෑනුන්ට වඩා හුගාක් ලස්සනයි කියන එක හොදටම පේන්න තියෙද්දිත් සුද්දියන්ට වඩා ලංකාවෙ කෙල්ලො ලස්සනයි කියන්න තරම් මැටි...
  11. S

    සුද්දීයක් බැන්දොත් ??

    වෙන රටව්වල කෙල්ලන්ව දැකපු නැති උන් තමා යුරේනි වගේ කබ්බියන්ව ෆෝම් කරන්නෙ. අවුරුදු 70 විතර සුද්දික්වයි ලංකාවෙ තරුණ කෙල්ලෙක්වයි සන්සන්දනය කරන්න උඹට මොකද්ද තියන ලෙඩේ. පුලුවන්නම් සම වයසෙ කෙල්ලො දෙන්නෙක් දාපන් වෙනස බලන්න.
  12. S

    සුද්දීයක් බැන්දොත් ??

    ඔව් ඔය හැම පැත්තෙම ගිහින් තියනව. ඒත් මචන් මෙච්චර ඇහට පේන්න තියන අපේ එවුන්ගෙ පෙනුම චොර කියන කතාවවත් පිළිගන්න අකමැති හරක් එළකිරියෙම ඉන්නවනෙ බන්. ඉතින් තව පවුල් ජීවිතේ වගේ බුද්ධියෙන් විශ්ලේෂණේ කරන්න ඕන දේවල් කතා කරන්නෙ කොහෙද උන් එක්ක.
  13. S

    සුද්දීයක් බැන්දොත් ??

    මන් ලංකාවට එන සුද්දියො ඇති තරම් ආශ්‍රය කරල තියනව. ටුවරිස්ට්ල යන පැතිවල හුගක් කරක් ගහල තියනව. මීට වඩා මන් ගැන කියන්න බෑ බන් ඒත් උඹ කියපු දේට මන් උත්තරයක් දෙන්නම්. ගෑනියෙක්ට ආදරය කරන්න පෙනුම කියන්නෙ ප්‍රදානම සාධකයක්. කවුරු මොන බයිල ගැහුවත් ගෑනි තමන්ට ආකර්ෂණේ වෙන්නෙ නැත්තන් එතන ආදරයක් ඇති වෙන්නෙ...
  14. S

    සුද්දීයක් බැන්දොත් ??

    උඹල හැමෝටම එකපාර උත්තර දෙන්නම්. මුලින්ම කියන්නම් මන් ලෝකෙ හුගක් රටවල කෙල්ලො ආශ්‍රය කරපු එකෙක්. ඒක හින්ද මන් කියන දේවල් වලට අභියෝග කරන්න උඹලට බෑ. මන් ලංකාවෙ ඉන්න ලිං මැඩියෙක් නෙමේ මචන්. මන් ඕන දෙයක් හොදට බුද්ධියෙන් දෙපාරක් හිතල කියන කෙනෙක්. හුගක් උන් ලංකාවෙ කෙල්ලන්ට අකමැති ලංකාවෙ කෙල්ලන්ගෙ පෙනුම...
  15. S

    සුද්දීයක් බැන්දොත් ??

    ටුවරිස්ට්ල ගැවසෙන හැම වැල්ලෙම හොදට කරක් ගහල තියනව.
  16. S

    සුද්දීයක් බැන්දොත් ??

    රට පනින්න බලාගෙන සුද්දියො බදින්න එපා. සුද්දිට ඇත්තටම ආදරේ කරපන්. එතකොට සුද්දි උඹට ආදරේ කරනව. ඒ හම්බවෙන ආදරේ ලංකාවෙ කිසිම ගෑනියෙක්ගෙන් ගන්න බෑ. මේ ටිකම ඇති ජීවිතේ වෙනස් කරගන්න. මම මේ කතාකරන්නෙ මගෙ අත්දැකීමෙන්. සුද්දිගෙ වයස ගැන හිතන්න එපා කොහොමත් අවුරුදු 45 සුද්දියන්ගෙ පනුම ලංකාවෙ කෙල්ලන්ගෙ 25 වගේ.
  17. S

    සුද්දීයක් බැන්දොත් ??

    දාගන්න බැරිකමක් නෑ මචන්. හැබයි ඒකෙ කොල්ලො ඔක්කොම සුද්දිට පැනි හලාගෙන ඇති. එතකොට තරගෙ වැඩියි. බීච් එකේ රස්ට පාරට හිටියනම් ඉතින් සුද්දියෙක් දාගන්න පුලුවන් නිකම්ම.
  18. S

    සුද්දීයක් බැන්දොත් ??

    සුද්දියො ලංකාවට කැමති උනාට සුද්දන්ගෙ එහෙම කැමැත්තක් නෑ. සුද්දියො ලංකාවට කැමතිත් අපේ කොල්ලො හින්ද.
  19. S

    සුද්දීයක් බැන්දොත් ??

    මොනා හරි යටි අරමුණු ඇති බන්. නැත්තන් සුද්දෙක් බදින්නෙ නෑ ලංකාවෙ ගෑනියෙක්ව. සමහරු සුන්දර කතා කියයි ආදරේට ජාති බේද නෑ අනම් මනම්. ඒත් ඒ කතාව අදාල වෙන්නෙ ලංකාවෙ කොල්ලන්ටයි සුද්දියන්ටයි විතරයි.

    No contents