ලලිත් වීරතුන්ග වගේ කෙනෙක්ට සාමන්‍ය හිරගේක ජීවත් වෙන්න බෑ.ඒකට කරන්න තියෙන්නේ සමන්‍යයෙන් හිර ගෙදර තත්වය උසස් කරන එක.ඇමරිකාවේ එංගලන්තේ වගේ හිර ගෙවල් වල තත්වය හොඳයි. නිදාගන්න පුලුවන් විදිහේ ඇදක් , වැසිකිලියක් සහ කන්න පුලුවන් කෑම බීම දෙන්න පුලුවන් විදිහට හදන එක.එහෙම නැත්නම් කෙලින්ම එල්ලුම් ගහට...