මහින්ද පැන්ෂන් ගියානම්
ලලිත් වීරතුන්ග අනූෂ පැල්පිට සහ තවත් අය අද හිරේ යන්නේ නෑ.2005 චන්ද්රිකා ගියා වගේ මෛත්රීට ඔක්කොම දීලා එක එක පක්ෂ හදන්නේ නැහිව ගියානම් මේ අයට අද මෙහෙම වෙන්නේ නෑ.තමන්ගේ බල ආශාව වෙනුවෙන් මෙහෙම තමන්ගේ සේවකයන් බිලි දෙන එක අපි හෙලා දකින්න ඕන