1. Mr Dilshan

    ඔයාට මාසයක් ජිවත් වෙන්න කියක් ඔනෙද?

    2500/= කිවුව හතර දෙනා කවුද :baffled::P;)
  2. Mr Dilshan

    ෆෝන් unlock කරන්න

    unlock කරන්න ඕන ෆෝන් එක මෙතන දාපන් බලන්න, නිකන් කරන්නත් පුළුවන් වෙයි සමහර විට
  3. Mr Dilshan

    පු* දෙමු රට කමු සන්විදානයට අලුතින් සාමාජි&#348

    මිනිහෙක්ට තමුන් කැමති දේශපාලන දර්ශනයක් පිළිගන්න අයිතියක් තියෙන්න ඕන, එක හරිද වැරදිද කියන එක අපිට වෙනම බලාගන්න පුළුවන් එත් මේවගේ 2.50 ආතල්නම් අනුමත කරන්න බැහැ
  4. Mr Dilshan

    ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදය

    මේකේ තියන සේරම ඇත්ත වෙන්න පුළුවන් මචන් එත් ජනතා විමුක්ති පෙරමුණවත් එක්සත් ජාතික පක්ෂයවත් බලයට ගෙනල්ල මේවා විසඳන්න බහ, එතනින් එහාට ගියපු පුළුල් ජනතා එකමුතුවක් ඕන (හරියට 2010 ජනවාරි වගේ ) හැබැයි එහෙම කියල මේ ආණ්ඩුවේ වැරදිවලට කට වහගෙන්න ඉඳලත් බැහැ නීතිය සම්පුර්ණයෙන්ම අක්‍රීය වෙලා වරෙන්තු බල්ලෝ...
  5. Mr Dilshan

    වාහන_බදු_යලිත්_ඉහලට

    මගේ නම දකිනකොටත් උමට මාර ආතල්නේ යන්නේ, අනෙක මම මොනවා කරත් තොට මොකෝ හුතthතෝ, තියෙන වැඩක් බලාගෙන හිටපන් පුka නොදී පොන්naයා:lol::lol::lol:
  6. Mr Dilshan

    මුස්ලිම් අව්රුද්දත් කිට්ටු කිට්ටු

    දන්නා කාලේ ඉඳන් මමත් පුළුවන් තරමින් කරා එත් දැන් රස්සාව නිසා වෙලාවක් නැහැ මචන්, පුළුවන් හැම වෙලාවකම අපි බොක්කෙන්ම උඹලත් එක්ක ඉන්නවා :yes::yes:
  7. Mr Dilshan

    වාහන_බදු_යලිත්_ඉහලට

    හරි ඉතින් මට මොකක්ද කරන්න කියන්නේ :confused::)
  8. Mr Dilshan

    Sirasa Kumariya ට ගල් හැදීම

    :shocked::lol::lol:
  9. Mr Dilshan

    රිච්බෑක් dog ගෑන කියපන් මචන්

    :dull::frown::oo::angry::angry::angry::angry:
  10. Mr Dilshan

    වාහන_බදු_යලිත්_ඉහලට

    උඹ බීලද, :confused: මට කාත් එක්කවත් එහෙම ඉන්න ඕන නැහැ,:no: අමාරුවක් තියනවනම් සල්ලි දීල බඩුවක් ගහනවා ;);)
  11. Mr Dilshan

    වාහන_බදු_යලිත්_ඉහලට

    :lol::lol::lol::lol:
  12. Mr Dilshan

    වාහන_බදු_යලිත්_ඉහලට

    එතකල් සල්ලි එකතු කරමු :(

    No contents