කාලෙකට පස්සේ උබෙන් ට්‍රිප් එකක විස්තරයක් දැක්කේ...
උබ බුකියේ ස්ටේටස් දානකොට මම හිතුවේ නැහැ කච්චතිව් ගමන මෙහෙම අමාරු එකක් කියල
මමත් හරිම ආසයි මන්නාරමට,2013 අපි වෙලාවේ කුරුල්ලෝ එහෙම හිටියේ නැහැ,අපිත් හිටියේ ලෝරන්ස් අන්කල්ගේ පොට් එකේ,හරිම හොද මනුස්සය
ගෙවන ගානට දෙන පහසුකම් උපරිමයි,මට මතක විදියට...