පන්සලේ විවාහයක් කරනවානම් ඒක කිසියම් වූ පිළිවෙලකට වෙන්න ඕන,බෞද්ධ අපිට අදාළ වෙන රීති ගැන අපි හිතන්න වෙනවා.
මම නිතරම ගන්ගාරමේ ලගින් යන එන නිසා දැනට වෙන ක්‍රමය නම් හොදයි කියන්න අමාරුයි.අපිට පුංචි කාලේ ඉදන් කියල දුන්නේ කිසියම් තැනකදී විනයානුකුලව හැසිරෙන විදිය,එකට අපේ අදින පළදින විදියත් ගොඩක් බලපානවා...