මම කියන ඒක චුට්ටක් තේරුම් ගනින් ඇද
කුඩා හොයන්නේ නැතුව අපිට උගේ චරිත සහතික වැඩක් නැනේ
එළකිරි කියන්නේ ලංකාවේ ලොකුම ෆෝරම් එකක් කියලා
උබලත් පිලිගන්නවා මමත් පිලිගන්නවා ඉතින් පොඩ්ඩක් හිතලා
බලපන් මචං මේකේ හොද ත්‍රෙඩ් නෑ කියන්නේ ලොකු පාඩුවක් දා නැද්ද කියලා
ඒ වගේ වෙලාවක කුලා අපිට වටින්න නැද්ද කියලා...