1. BEN TANNYSON

    'I've got a surprise for you': Husband blindfolds his wife..

    ඔය වගේ කාලකන්නියෙක් කියල දන්නවා නම් මොකටද බැඳගත්තේ අනික එකී ඔක්කොටම වඩා දන්නවනේ මුස්ලිම් සංස්කෘතියේ හැටි:dull:
  2. BEN TANNYSON

    premium account මොකටද !

    මචං මොනවා තිබුනත් oron නෑනේ:P
  3. BEN TANNYSON

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :baffled::baffled::baffled:
  4. BEN TANNYSON

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හායි ගැන්සි
  5. BEN TANNYSON

    Rock Climbing~බතලේ ගල~Bible Rock

    ශා මාරු නේ කට්ටියම පවුල් පිටින් ගිහින් වගේ:P ඊලග සංචාරය කොහෙටද :cool:
  6. BEN TANNYSON

    coollifestyle4u ගේ පෑටිකිරිය

    ඉන්ටර්නෙට් එකෙන් ප..ය පේනවා කියපු උබලා එක්ක මොන කතාද බන් මන්දබුද්දිකයා :lol::lol:
  7. BEN TANNYSON

    එලකිරි එකේ ක්‍රිස්තියානි අයට විශේෂ නිවේද

    හැමදෙනාටම සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා.......
  8. BEN TANNYSON

    ......ඇමරිකාවේ පුංචි මිනිස්සු......

    ඇත්තම තමයි නුවන් බොස්:yes: බොහොම අගෙයි අපි එක්ක බෙදා ගත්තාට :)
  9. BEN TANNYSON

    can't sleep at night ?? *insomnia* ;(

    :yes::yes::yes:
  10. BEN TANNYSON

    can't sleep at night ?? *insomnia* ;(

    any prices they are so cute
  11. BEN TANNYSON

    can't sleep at night ?? *insomnia* ;(

    are they selling sri lanka :eek:
  12. BEN TANNYSON

    coollifestyle4u ගේ පෑටිකිරිය

    මුළු එලකිරියම කනවා බන් ත්‍රෙඩ් එකක් දැම්මොත් කෙලින්ම ඕෆ් ටොපික් යනවා නේ
  13. BEN TANNYSON

    සේක්ස්~අඩවිය

    විහිළුවක් බන් කරේ කොහොමහරි බලන් ගියාම සෙක්ස් කියන්නෙත් හෙන සංකීර්ණ මාතෘකාවක් නේ:lol:;):rofl:
  14. BEN TANNYSON

    coollifestyle4u ගේ පෑටිකිරිය

    කරන්නද දෙයක් නෑ බන් ගොන් ගැන්සිය නේ දැන් එළකිරි එක රජ කරන්නේ:dull::dull:
  15. BEN TANNYSON

    coollifestyle4u ගේ පෑටිකිරිය

    මමත් කියුවේ එක නේ බන් උබ මොකාටද මේ එන්න හදන්නේ:confused:
  16. BEN TANNYSON

    coollifestyle4u ගේ පෑටිකිරිය

    උබ කියන්නේ මෙන්න මේක ගැන වෙන්න ඇති http://www.elakiri.com/forum/showpost.php?p=11657754&postcount=77 extremely sorry boss :(:(
  17. BEN TANNYSON

    coollifestyle4u ගේ පෑටිකිරිය

    මචං හැම කෙනා ලගම වැරදි තියෙනවා ඒවා හොයන්න ගියාම අපිට වැඩක් නැතුව යනවා අපි කරන්න ඕන ඒවා ලෝකෙට පෙන්නන එක නෙමෙයි මිනිහගේ තියෙන්නේ එක හොද දේද එක අගය කරන එක :D:yes:
  18. BEN TANNYSON

    coollifestyle4u ගේ පෑටිකිරිය

    මේකෙත් ඉන්නවා බන් කුහක යක්කු දන්නේ කෙනෙක්ට වැරදුනාම හිනා වෙන්න අනුන්ගේ ගැණු වගේ වැරදි හොයන්න :dull:
  19. BEN TANNYSON

    coollifestyle4u ගේ පෑටිකිරිය

    පව් බන් ඇග හැදුනට මොලේ වැඩිලා නෑ පරම්පාරගත ලෙඩ :rofl:
  20. BEN TANNYSON

    coollifestyle4u ගේ පෑටිකිරිය

    :rofl::rofl::rofl:

    No contents