Model : LG70
මම බලන නිසා බන් මෙචර කියන්නේ ...
ITN , රුපවාහිනී , සිරස ට වඩා හිරු ට්ව පට්ට කොලිට්යි ..
පට්ට sound .. ඩොන් ඩොන් ගානවා ..:lol::lol::rofl::rofl: සිරා Vedio කොලිටිය ...
හැබැයි , අපේ Sony TV එකේ ( 2010 ගත්තේ ) HD නැති නිසා හිරු TVත් නිකන් සිරස වගේමයි ...:no:
ඉතින් අර nomal TV තියන...