කෙල්ලොන්ට නැතුවම බැරි දේ

godabanda

Member
Mar 27, 2012
114
52
0
දිවියලෝකේ
කෙල්ලොන්ට නැතුවම බැරි දේ


ඔන්න මං වගේ ළපටි හුරුබුහුටි තරුණයෙක් දවසක් උදේ පාන්දර ජොකින්ද මක්කද කොරන්න වෙරලට ගියාලු.. මෙහෙම දුව දුව ඉන්න අතරෙ මිනිහ දැක්කලු ඇබයක් ගහපු බෝතලයක් වෙරළට හොඩ ගහල.. මොකක් උනත් බෝතලයක්නෙ කියල මිනිහත් ගිහින් ගත්තලු අතට.. ඒත් බෝතලේ හිස්. හිස් බෝතලේකට මූඩි ගහන්නෙ අහවල් එකටද කියල මිනිහ ඇබේ ගලවල .

බෝතලේ ඇබේ බ්‍රාආආංඑක පාරටම බෝතලෙං භූත්යෙක් මතු උනා.. කොල්ලට මුත්‍ර අඩස්සිය වගේ ආවලු.හ හ හා මම තමයි බලගතු මහා අහවල් භූතයා. මාව මේකෙන් නිදහස් කර ගත්තට කැමති වර තුන
ක් ඉල්ලව.. හ හ හා කොල්ලට සියලු රෝග නිවාරණය වෙලා මාර හැපි ෆීලිං එකක් ආව. ඇයි යකෝ සල්ලි සල්ලි කියල නොබල භූතය වර තුනක්ම දෙනවනෙ.

මට ලෝකෙ තියෙන සුරිරිම කාර් එක දෙන්න
බ්‍රාආආං
කොල්ල ඉස්සරහ පට්ට පට පට කාර් එකක් මැවුණා.

-ම් ම් ම්ම්ම් ඊළඟට මට ඇමරිකන් ඩොලර් මිලියන 100ක් දෙන්න
කොල්ලගෙ අතට ඇමරිකන් ඩොලර් මිලියන 100ක චෙක් එකක් ආව.

හ හ හා ඉක්මනට තුන්වන වරය ඉල්ලව.. අවුරුදු 1000ක් බඩගින්නෙ ඉඳල අදවත් සයිබර් කඩේකින් කන්න ඕනහරි හරි භූතය එහෙනම් ඉක්මනට මාව කෙල්ලන්ට නැතුවම බැරි දේ බවට පත් කරන්නකෝ.. හි හි හී&

එකපාරටම කොල්ල, කාන්තා යට ඇඳුමක් බවට පත් උනා.

උපුටා ගැනිම : sanhida :)




 

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    trollface.jpg
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    පට්ට.. හැබැයි මචෝ ඕක දැං කාලෙ කෙල්ලොන්ට එච්චර වැඩක් නැති එකක්..!! බලපංකො ෆිල්ම් වල :P :P