එන්න පොඩ්ඩක් බයවෙන්න...
හොල්මන් චිත්රපට වලට බය හිතෙන්නේ නැහැයි කියන අය මේක බලලා එන්නකෝ පොඩ්ඩක්. :rolleyes::shocked::sorry::baffled:
Grave Encounters (2011)
Grave Encounters 2 (2012)
පළවෙනි එක බලලම දෙවෙනි එක බලන්න..:rolleyes::yes: පළවෙනි එකේ ඉතුරු කොටස තමයි දෙවෙනි එක.;):rofl...