එන්න පොඩ්ඩක් බයවෙන්න...
හොල්මන් චිත්රපට වලට බය හිතෙන්නේ නැහැයි කියන අය මේක බලලා එන්නකෝ පොඩ්ඩක්. 

Grave Encounters (2011)
Grave Encounters 2 (2012)
පළවෙනි එක බලලම දෙවෙනි එක බලන්න..
පළවෙනි එකේ ඉතුරු කොටස තමයි දෙවෙනි එක.

(අම්මෝ...මම නම් හොඳටම බය වෙලයි ඉන්නේ මේ මඟුල බලලා...
පළවෙනි එක බැලුවම දෙවෙනි එකත් බලන්නම හිතෙනවා ඉතින් ..
මෝඩ කමට ඒකත් බැලුවලු...
හබියා ඉන්න නිසා තුරුල් වෙලා නිදියනවා ඉතින්...
ඒ නිසා ශේප්.
නැත්තන් මෙලහකටත් බයටම මැරිලා ඇති මම.
)

Last edited: