යන්න ඕනි උනාම මොන බම්බුව දිල තිබ්බත් වැඩක් නෑ ඩෝ ගෑණු යනවා :lol:අතට දරුවෙක් දීල තිබ්බත් වැඩක් නෑ
දරුව අපේ අතට දීල ගෑණි යනවා :lol:
ඒක හින්ද හිතට එකඟව අවංකව ආදරේ කරපන්
තෑගි දෙන එක හොදයි :yes:
හැබැයි දෙයක් බලාගෙන දෙන එක කරන්න එපා
දෙන දේ ආදරෙන් දියන්
නැතුව ගෑණි ලග තියාගන්න බලාගෙන නෙමෙයි :D