ලව් කරන උන්ගෙන් උදව්වක් ඕනි ඈ

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    ලව් කරන උන්ගෙන් උදව්වක් ඕනි ඈ

    මචන්ලා කියපල්ලකෝ, තමන් ලව් කරන කෙල්ලට හිතට දැනෙන්න දෙන්න පුළුවන් වදනක් ...
    ඒ කියන්නේ කවදාවත්ම දාල යන්නෙපා කියන්න වගේ.. :yes:
    හිනා වෙන්නෙපා බොලව්... :sorry::sorry::sorry:

    දාල ගියත් කොච්චරවත් හිතට මම ඒ කියපු දේ දැනෙන විදිහේ එකක්.... :confused:
    එහෙමත් නැත්නම් කවදාවත් අමතක නොවෙන විදිහේ, එයට දැනෙන දෙයක් කියපල්ලකෝ.. ;)
    :angry: දැන් ඉතින් කියන්නෙපා කොරපන් කියල..:angry:

    එහෙම වටින ගිෆ්ට් එකක් හරි කමක් නෑ.. ( කෙල්ලෝ කැමති මොන මගුලක් හරි කමක් නෑ තමන්ගේ කොල්ල දෙයක් අතින් හදල දෙනවනම් නෙහ් ! ) :rolleyes:

    උබලගේ අදහස් කියපල්ලකෝ
    විහිලුවට ගන්නෙපා කොල්ලනේ... :no:

    :love: ලව් කරලා අත්දැකීම් තියෙන උන් ඕනි තරම් ඉන්නවනේ මේකේ :love:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    what-goes-around-comes-around-e1346388759561-300x214.jpg
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    :love::love::love::love::love::love:
    ඔය තමයි මගේ දෙවෙනි අම්මා.ඔය විතර මාව හොඳට බලාගන්න පුළුවන් වෙන කෙල්ලෙක් මට කවදාවත් හම්බවෙන එකක් නැහැ.ඔයා මට නැතිවුනොත් මට මොනවා වෙයිද දන්නේ නැ.:love::love::love::love::love::love::love::love::love:

    ඔය ටික කියපන් කෙල්ලගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලාගෙන.පට්ට හැගීම්බර විදියට කියපන්.
    කියලා ඉවරවෙලා කෙල්ලව පපුවට තුරුල්කරගනින්.
    එහෙම නැත්නම් කෙල්ලගේ පපුවට උඹ තුරුල් වෙයන්.:love:

    :D:D:D:D:D:D:D:yes:;)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඔයා මගෙ දෙවෙනි අම්මා :P ලැජ්ජා හිතෙනවා යකො කොහොමද ඔවා කටක් ඇරලා කියන්නෙ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සොහොන;19551560 said:

    ඔව් බන් ඉතින් පට්ට බොළඳ වෙන්න වෙනවා සමහර වෙලාවට කෙල්ලොත් එක්ක.:P
    පිරිමින්ගේ හිතේ ඇතිවෙන සියළු හැගීම් ඒ විදියටම දෙන්න බැ ඔය ගැනු කියන කොට්ටාශයට.
    (සමහර කෙල්ලන් නම් අපේ මූණ දැක්කත් අපිව තේරුම් ගන්නවා බන්.:sorry:.අනිත් වුන්ට ඉතින් මේ වගේ සුකුරුත්තන් පාරක් දෙන්න වෙනවා ඉතින්)
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    :love::love::love::love::love::love:
    ඔය තමයි මගේ දෙවෙනි අම්මා.ඔය විතර මාව හොඳට බලාගන්න පුළුවන් වෙන කෙල්ලෙක් මට කවදාවත් හම්බවෙන එකක් නැහැ.ඔයා මට නැතිවුනොත් මට මොනවා වෙයිද දන්නේ නැ.:love::love::love::love::love::love::love::love::love:

    ඔය ටික කියපන් කෙල්ලගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලාගෙන.පට්ට හැගීම්බර විදියට කියපන්.
    කියලා ඉවරවෙලා කෙල්ලව පපුවට තුරුල්කරගනින්.
    එහෙම නැත්නම් කෙල්ලගේ පපුවට උඹ තුරුල් වෙයන්.:love:

    :D:D:D:D:D:D:D:yes:;)
    මැසේජ් එකකින් නම් කියන්න පුලුවන් කෝමද බන් කටක් ඇරල ඕක කියන්නේ ලැජ්ජයිනේ ඕයි දෙවන අම්මා ගාන කොට ඒකි හිනා වුනොත් පොලො පලාගෙන යන්න හිතෙයි මන් නම් කෙල්ලගේ අතින් අල්ලන්නත් ලැජ්ජයි බන් මැසෙජ් වලින් නම් ඕන කුප්ප වැඩක් කරනව
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යන්න ඕනි උනාම මොන බම්බුව දිල තිබ්බත් වැඩක් නෑ ඩෝ ගෑණු යනවා :lol:අතට දරුවෙක් දීල තිබ්බත් වැඩක් නෑ
    දරුව අපේ අතට දීල ගෑණි යනවා :lol:
    ඒක හින්ද හිතට එකඟව අවංකව ආදරේ කරපන්
    තෑගි දෙන එක හොදයි :yes:
    හැබැයි දෙයක් බලාගෙන දෙන එක කරන්න එපා
    දෙන දේ ආදරෙන් දියන්
    නැතුව ගෑණි ලග තියාගන්න බලාගෙන නෙමෙයි :D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    :love::love::love::love::love::love:
    ඔය තමයි මගේ දෙවෙනි අම්මා.ඔය විතර මාව හොඳට බලාගන්න පුළුවන් වෙන කෙල්ලෙක් මට කවදාවත් හම්බවෙන එකක් නැහැ.ඔයා මට නැතිවුනොත් මට මොනවා වෙයිද දන්නේ නැ.:love::love::love::love::love::love::love::love::love:

    ඔය ටික කියපන් කෙල්ලගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලාගෙන.පට්ට හැගීම්බර විදියට කියපන්.
    කියලා ඉවරවෙලා කෙල්ලව පපුවට තුරුල්කරගනින්.
    එහෙම නැත්නම් කෙල්ලගේ පපුවට උඹ තුරුල් වෙයන්.:love:

    :D:D:D:D:D:D:D:yes:;)
    යකෝ ඕක මං කරල ඇති සිය පාරක් විතර :lol: අම්මාපල් කියන්නේ
    ඕව කිව්වට වැඩක් නෑ බං
    උඔල කරන එක වරදකින් එයාලට එපා වෙනවා :sorry: බොරු නොකර කෙලඋනත් ඇත්ත කියල වෙනසක් නොකර ආදරේ කරපන් :yes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    Bolanda wadiy vage malli:baffled:

    Oyage hithata eya gana danena de kelinma kiyana e athi man hithane :)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ubata hitena de umbe wachanen eweleta hitena widiyata kiyapan.

    ubawa terum gatta kellek nam, uba mona gon widiyata kiwwat uba adahas kala de terum ganiwi.

    boruwata anunge adahas tamange wage kiyala, ubai kellawai dennawama mula karaganna epa. mokada eka ube hite tibba deyak newe ne. :)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සොහොන;19551560 said:
    ඔයා මගෙ දෙවෙනි අම්මා :P ලැජ්ජා හිතෙනවා යකො කොහොමද ඔවා කටක් ඇරලා කියන්නෙ

    :baffled::baffled:

    මමනම් කෙල්ලට ඔවාගේ ටෝක් එකක් දුන්නා... ඒකිගේ ඇස් වලට කදුළු එන්නම.... :yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යන්න ඕනි උනාම මොන බම්බුව දිල තිබ්බත් වැඩක් නෑ ඩෝ ගෑණු යනවා :lol:අතට දරුවෙක් දීල තිබ්බත් වැඩක් නෑ
    දරුව අපේ අතට දීල ගෑණි යනවා :lol:
    ඒක හින්ද හිතට එකඟව අවංකව ආදරේ කරපන්
    තෑගි දෙන එක හොදයි :yes:
    හැබැයි දෙයක් බලාගෙන දෙන එක කරන්න එපා
    දෙන දේ ආදරෙන් දියන්
    නැතුව ගෑණි ලග තියාගන්න බලාගෙන නෙමෙයි :D

    සිරා කතාව උත්ටෝ... :sorry::sorry::sorry:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    යන්න ඕනි උනාම මොන බම්බුව දිල තිබ්බත් වැඩක් නෑ ඩෝ ගෑණු යනවා :lol:අතට දරුවෙක් දීල තිබ්බත් වැඩක් නෑ
    දරුව අපේ අතට දීල ගෑණි යනවා :lol:
    ඒක හින්ද හිතට එකඟව අවංකව ආදරේ කරපන්
    තෑගි දෙන එක හොදයි :yes:
    හැබැයි දෙයක් බලාගෙන දෙන එක කරන්න එපා
    දෙන දේ ආදරෙන් දියන්
    නැතුව ගෑණි ලග තියාගන්න බලාගෙන නෙමෙයි :D

    යකෝ ඕක මං කරල ඇති සිය පාරක් විතර :lol: අම්මාපල් කියන්නේ
    ඕව කිව්වට වැඩක් නෑ බං
    උඔල කරන එක වරදකින් එයාලට එපා වෙනවා :sorry: බොරු නොකර කෙලඋනත් ඇත්ත කියල වෙනසක් නොකර ආදරේ කරපන් :yes:

    :yes::yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    යකෝ ඕක මං කරල ඇති සිය පාරක් විතර :lol: අම්මාපල් කියන්නේ
    ඕව කිව්වට වැඩක් නෑ බං
    උඔල කරන එක වරදකින් එයාලට එපා වෙනවා :sorry: බොරු නොකර කෙලඋනත් ඇත්ත කියල වෙනසක් නොකර ආදරේ කරපන් :yes:

    Bolanda wadiy vage malli:baffled:
    Oyage hithata eya gana danena de kelinma kiyana e athi man hithane :)
    ammo ekane oyama bolada vadi kiyanava mam meva kiyuvot pissek kiyala hithai evageda kohomda appa katak arala oma deyak kiyanne

    විලිලජ්ජයි මචන්ස්ලා/මචීල බොළඳ වැඩියි වගේ.:sorry::sorry::sorry:
    තෙපි ඔක්කොම කෝට් කරලා තියෙනකොට මන් කොහොමද මේක delet කරන්නේ:confused:

    ubata hitena de umbe wachanen eweleta hitena widiyata kiyapan.
    ubawa terum gatta kellek nam, uba mona gon widiyata kiwwat uba adahas kala de terum ganiwi.
    boruwata anunge adahas tamange wage kiyala, ubai kellawai dennawama mula karaganna epa. mokada eka ube hite tibba deyak newe ne. :)

    මන් මේක විහිලුවට වගේ කිවුවේ බන්.එච්චර හිතුවෙත් නැ.:sorry:

    :baffled::baffled:

    මමනම් කෙල්ලට ඔවාගේ ටෝක් එකක් දුන්නා... ඒකිගේ ඇස් වලට කදුළු එන්නම.... :yes::yes:

    අම්මප.:shocked::shocked: ඔය ඇත්තද?:love::love:
     
    • Like
    Reactions: dinuka rukshan

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    අම්මප.:shocked::shocked: ඔය ඇත්තද?:love::love:

    ඔව් බන් සිරාවටම....:yes: කියපු ගමන් බදාගත්තා.... :baffled: මාව අන්දොස් වෙලා ගියා...:rolleyes: හිතට එකගව මුණ දිහා බලාගෙන කියුවේ... එකෙන් තමා එකී මෝල් වෙලා ගියේ...:yes::yes: සහජ දක්ෂතාව... :cool::cool:
     
    • Like
    Reactions: MNV

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔව් බන් සිරාවටම....:yes: කියපු ගමන් බදාගත්තා.... :baffled: මාව අන්දොස් වෙලා ගියා...:rolleyes: හිතට එකගව මුණ දිහා බලාගෙන කියුවේ... එකෙන් තමා එකී මෝල් වෙලා ගියේ...:yes::yes: සහජ දක්ෂතාව... :cool::cool:

    :):):):):):):):):love::love::love::love::love::love::love::love::love:
    මන් හිතුව හරි.මට ලවු එක්ස්පීරියන්ස් නැතුවට මන් ඔයවගේ සීන් පොඩිකාලේ ඉදන් දැකලා තියෙනවා.:)
    අද කාලේ ගොඩක් කෙල්ලෝ කොල්ලෝ බලන්නේ සල්ලි,රාගය,පවුල් පසුබිම අනන් මනං දේවල් වෙන්නෙති.:dull:
    එත් උඹට හම්බුනා වගේ සිරාම කෙල්ලෝ තව කීප දෙනෙක් හරි මේ පින්බිමේ ඇති.:(:(:(:):):):):):):):):yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :):):):):):):):):love::love::love::love::love::love::love::love::love:
    මන් හිතුව හරි.මට ලවු එක්ස්පීරියන්ස් නැතුවට මන් ඔයවගේ සීන් පොඩිකාලේ ඉදන් දැකලා තියෙනවා.:)
    අද කාලේ ගොඩක් කෙල්ලෝ කොල්ලෝ බලන්නේ සල්ලි,රාගය,පවුල් පසුබිම අනන් මනං දේවල් වෙන්නෙති.:dull:
    එත් උඹට හම්බුනා වගේ සිරාම කෙල්ලෝ තව කීප දෙනෙක් හරි මේ පින්බිමේ ඇති.:(:(:(:):):):):):):):):yes:

    මගේ ඒකිට සල්ලි වැඩක් නෑ බන්.... අහිංසකයි... උපරිං නෝමල්... එකනේ මම මැරීගෙන ඉන්නේ..... පන දෙන්න උනත් මම ඉනන්වා... එකිත් එහෙමයි...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :love: :love: Honda romantic pasubimaka, harima niskalanka nishshabda thanaka mal ehema pirila nan wadaath hondai, light mukuth nathuwa candles keepayak paththu karala, background eken romantic violin music ekak play karala, kellawa langata aran hemiiiin sare munata muna lan Karla kelinma kellage es deka dihaa aadare hithena widihata balaagena tikak wela indala....................eka paaratama "pattaaaa huththiiii" kiyala rawapan !

    Kawadaawath amathaka wenne na :yes: