මචෝ උඹ කියපු එකෙන් 50% කට මම එකගයි.
නමුත් චමින්ද නගරාදිපති වෙලා කරපු කෙලි ටික ගැන නම් මම එකග නෑ. මල් වවපු එක විතරයි විශේෂ. ටව්න් එකට මොකද කරේ. කඩ කාරයන්ගෙන් සල්ලි අරං පේමන්ට් එක වෙනකන් උන්ගේ කඩ ඉස්සරහට ගන්න ඉඩ දුන්නා. දැන් යන්න පේමන්ට් එකක් නෑ. කඩෙන් අඩිය තියපු ගමන් කෙලින්ම පාරේ. බලපං ලාලනි එක...