කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මචංලා අනේ මචංලා මගේ කටේ දිවේ අයිනේ පැත්තේ විෂ බුබුලක් ඇවිත් මේකට විසදුමක් නැද්ද... රිදෙනවා බං.. ඒකයි..

    අර බෙහෙත්ම තමයි මචං. Orasore ගාපන් එතන. ඒකෙන් ලාවට හිරි වැටෙන නිසා එවෙලෙම වේදනාව නැති වෙනවා. රෑට ලුනු වතුරෙන් කටහෝදලා නිදාගන්න දවස් දෙකක් තුනක්.
     
    • Like
    Reactions: EHDEHD