1. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ආහ් ආහ් තේරුනා බඩ කට පුරවා ගත්තාම පස්සේ වෙන්න ඇති ඒ නැකත එන්නේ ? :baffled:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    තේරුනේ නෑ කළු මල්ලි :dull:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    අද බංකු ටික එහෙම්මම හිස් නේ තව ටිකකින් කට්ටිය එයි වෙන්න ඇති නේ.
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    දැන් සන්තොසයි ද ? :oo:
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    තැන්ක්ස් මචෝ ඒ කෙල්ලට උදව් කලාට
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    දන්න අය ඇති කෙල්ලේ ඒත් හැමෝම බිසි නේ ඒ අයගේ වැඩ වල නේ ඉන්නේ ඉතින් අපි ගැන හිතන්න යන්නේ නෑ නේ. :baffled:
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඇයි හොද නැකතක් තවම ආවේ නැද්ද ? :oo:
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    බ්ලෑක්කාගෙන් අහන්න කෙල්ලේ :dull:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    හරි නියමයි කෙල්ලේ ඕන්න ඔහේ අහමු අපි.
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    හරි හරි කාලා ඕය ටික සුද්ද කරපන් නැත්නම් ඉතින් ගන්න දෙයක් නෑ නේ බං
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ෂෝයි නේ මගේ ෆිට් කෙල්ල, මේ අද සිංදුවක් ඉල්ලන්නේ නැද්ද ? :oo:
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    එක නේ බං නිකන් බය වෙන්න එපා
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    වෙල්කම් කෙල්ලේ වෙල්කම්
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    උඹ ඇයි බං මේ වේලාවේ බත් වගේ දේවල් කන්නේ, පොඩි ස්නෑක් එකක් අරන් එන්න තිබ්බ නේ බලපන් උබේ ලග හැම තැනම වමනේ දාලා වගේ බං චික් එයියා පොඩි එකෙක් වගේ නේ උඹත් :baffled:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    එතකොට බ්ලෑක්කාගේ නම කියලා අපි ශේප් වෙමු බං :dull:
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    හොදයි කිව්වාත් එකයි නැතත් එකයි කෙල්ලේ . කෝ අද සිංදුවක් ඉල්ලන්නේ නැද්ද ? :dull:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    උඹ හොදින් අල්ලාගෙන හිටපන් , සිට් බෙල්ට් දාගෙන නේ බය වෙන්න එපා බං :baffled:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    පිස්සු කෙලින්න එපා කෙල්ලේ අර බලහන් හැමෝම උඹ දිහා බලාගෙන ඉන්නේ, ඕය බංකුව මෙතනින් තියලා ඉද ගනින් . :dull:

    No contents