ගමයෝ තැන්ක්ස් බං අහපු සිංදු 2 දුන්නාට අපිට නම් අහන්න පුලුවන් වුනේ එකයි ඒත් අවුලක් නෑ, උඹේ සද්දේ මදි බං එකයි අවුල නැත්නම් එළ,
හරි කමක් නෑ හැමෝටම ගුඩ් නයිට් කිව්වා .
හෙට වැඩට යන්න තියෙනවා ඒ මදිවට අම්මා මෙතනට ඇවිත් බැන්නා ඒ හින්දා නිදා ගන්නවා. හෙටත් සෙට් වෙන්නම් එහෙනම් ජය වේවා.