1. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    එහෙනම් අවුලක් නෑ, :dull:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඔව්, නේ කියලා වැඩක් නෑ , මු හදන්නේම නෑ නේ :dull:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ගුඩ් නයිට් බං
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    මට ඕන නෑ බං මම කවුරු කලාත් එනවා උඹලා වගේ කෙල්ලෙක් කලාම විතරක් මේ පැත්තේ කඩා පාත් වෙන්නේ නෑ බං :baffled:
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    කෙල්ලේ උඹ නිදා ගන්නේ කියට ද ? උඹ වැඩ කරනවා ද ? :oo:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    උඹට විතරක් වෙනම ඉන්විටෙෂන් එවන එකක් නෑ බං එකී :baffled::rofl:
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ගුඩ් නයිට් බං
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    කෑමට වත් ගියා වත් ද දන්නේ නෑ. :baffled:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඔයාට නම් මොකෝ කරන හැම දෙයක් ම කරන්නේ මහා දවල් නේ, අපි නේ ඇහැරගෙන ඉන්න ඕනේ :baffled:
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ගුඩ් නයිට් බං,
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    දැන් වත් ඉන්න තැනකින් එයි ද බං :oo:
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඇයි ඒ දවස වෙනකම් කතා කරන්නේ නෑ කියල ගෙදර උද්ඝෝශනයක් කරලා ද ඉන්නේ ? :baffled::oo:
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    අනේ මන්දා. අපිව විතරක් ඇයි මේ අය තනි කරලා ගියේ ? :baffled: ඔයාට බය නෑ නේ, තනියෙන් ඉන්න කොට.:oo:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    හොද ළමයා , කෝ බං මූ තවම දුන්නේ නෑ නේ. තවත් එකක් ඉල්ලමු ද ? කලින් අහපු එක මු ලග නැති හින්දා නොන්දියට බුම්මාගෙන ඉන්නවා ද දන්නෙත් නෑ නේ. කෝ බ්ලෑක්කා :oo:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    එහෙනම් එච්චරයි එළ. :dull:
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    අනේ මන්දා බං කෝ මෙතන ඉන්න ලොක්කෝ වුනත් නිකන් ඉන්නවා නේ හදන්න උදව් නොකර.
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    නංගියා උඹවත් කියලා දිපන් කෝ අරුට. :rolleyes:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    සිංහල ඒවා අහන්න එපා කෙල්ලේ හොද ළමයා වගේ අද විතරක් ඉවසාගෙන ඉන්න . හෙට අපි එකට 10 ක් වුනත් අහන්න බැරි යෑ. :dull:
  19. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඇයි බං මොකෝ අවුල :baffled::oo:

    No contents