1. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    පලයන් බං මේ රෑ බොරු නොකියා :frown: අපිත් SLT තමයි බං :dull:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඔව්, බං ලග පාත හිටියා නම් ගලක් වත් ගහලා කියන්න තිබ්බා .:baffled:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    කෝ ඉතින් මූ අපේ සිංදු දෙන්නේ නෑ නේ බං බලහන් කෝ උඹවත් පොඩ්ඩක් කෑ ගහපන් කෝ. :oo:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඇයි බං මොකෝ අවුල, මේ වේලාවේ අච්චාරුවක් කෑවා ද ? කට ඇඹුල් කරගෙන ඉන්නේ ? :oo:
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    එහෙනම් දුක් වියන් උඹ කරන වැඩේ ගැන. :oo:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ගුරු මුෂිථිය හැම දෙයක් ම පැත්තකින් තියලා කියලා දෙන්න කියපන් බං :baffled:
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    හොද ළමයා එහෙමයි ඉන්න ඕනේ, දැන් එන්න එන්නම සීතලයි නේ . මේ කමිසේ පොරව ගන්න කෙල්ලේ. ඉන්න මම ගිණි මැලයක් ගහන කම්.. :dull:
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    උඹ ආඩම්බරයෙන් නේ මෙතන පම්පොරි ගහන්නේ :oo:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ආහ් මේ අපේ ඊයේ ශෝ එක කරපු නංගියා ද ? උඹවත් කියපන් කෝ බං සද්දේ හදා ගන්න විදිය අර ගමයා වැඩේ කනවා තවමත් හදා ගත්තේ නෑ වැඩේ.
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    උඹ වවුල් පරම්පරාවෙන් එන එකෙක් ද ? මේ වේලාවේද ඇහැරුනේ. :baffled:
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    කෙල්ලේ උඹ ඕවා ගණන් ගන්නේ නැතිව ඕය බංකුවට වේලා හිටපන් හොද ළමයා වගේ.
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    උඹට දැන් ද කට හඩ හදන්න මතක් වුනේ, කෝ බං මගේ සිංදුව
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    බේබැද්දෙක් වුනා කියලා ආඩම්බර වෙන්න එපා බං දුක් වියන් :baffled:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    හරි බං දැන් හරි.
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    hali hali aulak na...:rolleyes::rolleyes: අවුලක් නෑ අවුලක් නෑ අත හැරපන් බං
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    හරි කළු මල්ලි ගුඩ් නයිට් ඔප්ස් සුදු මල්ලියා ගුඩ් නයිට්
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ha..dan harida?:oo::oo: නෑ, බං තවම නෑ,
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    තෝ බිලා ආවාම ගෙදරේ දොර අරින්නේ කවුද උඹේ හොල්මන ද ? :baffled::oo:
  19. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    හරියට Quote කරන්න කියලායි කියලා තියෙන්නේ, උඹ මෙතන් අච්චාරුවක් කරනවා දැකලා :baffled:
  20. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    කෝ ගමයෝ මගේ සිංදුව , මේ පාරත් මම නැති වේලාවේ දාන්න ද ඉන්නේ උඹ

    No contents