1. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඔව්, උඹ බේබැද්දෙක් වගේ ආවාම කවුද බං උඹ ලගට එන්න යන්නේ :baffled:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    kauda dan kella?:rolleyes::rolleyes: අර බ්ලැක්කා කිව්ව විදියට හරියට Quote කරපන් බං හැම එකක් ම පිස්සු විකාර වේලා, උබ නේ බං කෙල්ල. :oo:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    බේබැද්දෙක් වගේ උඹ ගෙදරට ආවාම උඹේ ගෙදරින් උඹට ලැබෙන දේ :oo::baffled:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඔව්, සිංහල ඕනේ නෑ බං මම අහපු එක දිපන් ලොකු දෙයක්
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    මේකේ රේඩියෝ කරන එවුන් වත් අරුට හෙල්ප් එකක් දුන්නා නම් හරි නේ, ගුරු මුෂ්තිය කුස්සියට දාලා :oo:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ahuna ahuna..mama speaker1 kanata aragena ahuwe mage nama...:D:D එළ, කෙල්ලේ උඹ තවත් සිංදුවක් අහපන් ලැජ්ජා වෙන්නේ නැතිව අරු දුන්නේ නැත්නම් අපි බෙලෙන් හරි ගමු.
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    :P :rofl::rofl::rofl: මොකෝ බං :oo:
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    උබට දැන් ද මීටර් වුනේ බං :baffled:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    දැන් මගේ ෆිට් එකට සන්තොසෙයි ද ? බලමු මම ඉල්ලපු සිංදුව දෙයි ද කියලා :oo:
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ආන් උඹ කාපු එකක් ගැන කිය වුනා කෙල්ලේ ඇහුනාද උබට. :oo:
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    හරි බං පරිස්සමෙන් ගිහින් වරෙන් හෙටත් සෙට් වෙමු.
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    කෙල්ලෙක් එක්ක චැට් කලාම ලව් වෙන්නේ නෑ බං අනික මට කෙල්ලෙක් ඉන්නවා බං :baffled:, මේකිව මම තියා ගන්නවා මගේ ෆිට් එක විදියට උඹට අවුලක් නෑ නේ. :oo::dull:
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    මටත් එහෙමයි කෙල්ලේ මුට කොයි තරම් කිව්වාත් මදි, හෙට ආවාම මුහුණටම කියන්න ඕනේ :frown:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    .දි දි පල පල බලපන් උඹ අද බිවේ නැති වුනත් උඹෙන් බේබද්දෙක් ලග එන ගද එනවා බං :baffled:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    දෙන හැම එකක් ම රොමැන්ටික් මික්ස් වේලා තියෙනවා බං උඹ කැමති එකක් තොරා ගෙන නම දා ගනින් :baffled:
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    බේබද්දොන්ව මේ ඇතුලට ගෙන්නන්න එපා බං වහපන් ඕය ගේට්ටුව :frown:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    කෙල්ල කතා කලාම මම නොගින් උඹව යවන්න ද බං, :baffled: ආහ් උඹ කෙල්ලෙක් නේ ලග හිටියා නම් උඹට කොල් එක දිලා මට පැත්තකට වේලා අහගෙන හරි ඉන්න තිබ්බා නේ :oo:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ගමයෝ මේ පාරවත් ඇහැරගෙන ඉන්න වේලාවේ මගේ ෆිට් එක වෙනුවෙන් දිපන් කෝ Lady Antebellum ගේ Need you now සිංදුව
  19. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    පව්, බං මොනවා වුනත් මගේ ෆිට් එක නේ :oo:

    No contents