1. mama malberry wemi

    ජැපෑන් හෝ එන්ගලන්තේ යන්න

    හැමදාම මම ඉල්ලන් කන්නේ උදව් කරන්න ගිහින්.. මට රැස්පොට් එකේ ඉන්න පුලුවන් කම තියෙද්දි... උබල ම ජොබ් හොයා ගනිල්ල.. මට ජොබ් එකක් තියනවනේ... තවත් පීඑම් කරන්න එපා යාලු.. තේරුමක් ම නෑ.. ටෘස්ටබල් සීන් මගෙ ලග නෑ හරි.... එහෙනම් මම බහායි කිව්ව
  2. mama malberry wemi

    ජැපෑන් හෝ එන්ගලන්තේ යන්න

    සල්ලි ගන්නම කලින් මම මාරු උනා..... මට එපා වෙන්නෙ ඔය ජාතක කතාව කියන එක තමයි.. උබලට මෙතන මොනව හරි කිව්වම විකාර කතා අහනව.. යනවනම් යනව.. නැත්නම් නෑ.. වැඩක් නැත්නම් වැඩක් නෑ.. මම හැමදාම කියනවනේ උබල විතරක් නෙමෙයි ඉන්නේ මට කියල.. ජොබ් එකක් තියනව ලන්කාවෙ 80000 ගෙවනව.. දැන් උබල මගෙන් අහයි ගෙවන එක සුඅර්...
  3. mama malberry wemi

    i Phone 5

    ත්‍රේඩ් එක ඉස්සරහට යන්න ඕනෙ නිසා දාන්නේ.... ගෙයක් ගනින් ටවර් එක ලග.... යන යන තැන ග්‍රනියන්න රිපීටර් එකක් වාහනයෙ හයි කර ගනඉන්.. සිග්නල් නිස්ටාවට ම සුවයි
  4. mama malberry wemi

    ජැපෑන් හෝ එන්ගලන්තේ යන්න

    ජැපෑන් හෝ එන්ගලන්තේ යන්න ගානක් වියදම් කරල ජැපෑන් හෝ එන්ගලන්තේ යන්න කැමති අය මට පීඑම් කරන්න....
  5. mama malberry wemi

    i Phone 5

    මල්බෙරි කියල එකෙක් ඉන්නව කිරියෙ.. ඌට කියපන් .. ඌ අමු පිස්සෙක් බන් එකෙක් දෙන්නෙක් කියන විදිහට... හදල දෙයි.. ෆෝන් එක ගන්න ගානම යයි ඉතින්...
  6. mama malberry wemi

    ලේ ඕනේ...පිලිකා ආයතනයට...

    ඇගේ ලේ කදුලක් නැති උන් ඉන්නව හිත හයිය උන්.... උන් එපා ... තවම හදවත් පිලිබද දේවල් කරන්නේ නැතියා..... ඒ නිසා ලේ කදුලක් හරි තියන උන් වරෙව්.... ආ මේ.. සින්හ ලේත් එපා හොදේ...
  7. mama malberry wemi

    එලකිරි පොලිසිය

    ඒ යෝජනාවෙම කොටසක් ලෙස ඌව දිවි ඇති තෙක් එල්ලලා මරන්න කියල මම යෝජනා කරනව... ඩිශුම් ඩිශුම්
  8. mama malberry wemi

    එලකිරි පොලිසිය

    යූ බෑන්ඩ්..... ඩිශුම් .....ඩිශුම්....
  9. mama malberry wemi

    ලේ ඕනේ...පිලිකා ආයතනයට...

    ආවොත් උබලට මල්බෙරියගෙ මද සිනාවක් බලල .. උබලම දුමක් ගෙනාවොත් ඒකත් අදින්න සහයෝගයක් දීල.. මල්බෙරියට බායි කියල යතෑකි හොදේ..
  10. mama malberry wemi

    ලේ ඕනේ...පිලිකා ආයතනයට...

    ලේ ඕනේ...පිලිකා ආයතනයට... හුගක් අය සමාජ සුභසාදන වැඩ වලට උනන්දුයි වගේ දැනුන... පුලුවන් කමක් තියනව නම් එන්ඩලා ඩලා....
  11. mama malberry wemi

    එලකිරි පොලිසිය

    බෑන් කරන්න කලින් වෝන් කරනකොට මාන්චු සෙට් එකක් උගෙ පෝස්ට් ඉස්සරහ වැටෙන්න ඕනේ,...
  12. mama malberry wemi

    එලකිරි පොලිසිය

    බැ බෑ..ස්කූවිය තමයි අපි ඉස්සෙල්ලම එල්ලල මරන්නේ,... නැත්නම් හොරා පොලිස් කරමු කියල වෙඩි තියල දාන්නේ...
  13. mama malberry wemi

    iWash......පැල්ලම් අයින් කරනව

    මම ගනන් කිව්වේ කලිසමයි කෝට් එකයි වේස්ට් කෝට් එකයි
  14. mama malberry wemi

    එලකිරි පොලිසිය

    ජජ් ල මේ දවස් වල වැකේශන්
  15. mama malberry wemi

    එලකිරි පොලිසිය

    එල්ලලා මරන සීන් එකක් ආවොත් ස්කූවියගෙ නම මම අලු ගෝසුවට කලින්ම යෝජනා කරනව....
  16. mama malberry wemi

    එලකිරි පොලිසිය

    හෙ හේ... මේ ඕඉ... බොට පෙර වැරදි තියනවා.. උබව මේ පොලිසියෙන් ඇරෙස්ට් කොරයි හරිද?
  17. mama malberry wemi

    එලකිරි පොලිසිය

    තම තමන් පත් වෙන්න බෑ... මේක කවෘ හරි පිලිගත් කෙනෙක් කරන්න ඕනේ.. ඒ කියන්නේ බාහිර කුන්ඩවාල් වලට මේකෙ මරාගත්ත නැති සහ හොද නමක් තියන එකෙක්...
  18. mama malberry wemi

    iWash......පැල්ලම් අයින් කරනව

    යකෝ උබලට නන්ගිල අක්කල ඉන්නව නේද... එක දවසකට හරි රෙද්දක් සෝදල දියල්ලකො.. බලපන් මන් කියන්නේ බොරුද කියල.. හැමදාම කියවයි " අපේ අයිය දැන් අපේ රෙදිත් සෝදල දෙනවනේ" කියල වොශ් ඇන් ඩ්‍රයි 100...අයන් 50....

    No contents