1. mama malberry wemi

    iWash......පැල්ලම් අයින් කරනව

    අපි උබලගෙ ඔෆිස් එකට ඇවිත් පික් කරනව.. කැමති නම් එතනටම ඩිලිවර් කරලත් දෙනව... වැඩිපුර 350ක් ගන්නව කොලබ අවට....
  2. mama malberry wemi

    එලකිරි පොලිසිය

    mama elakiri kosthaapal
  3. mama malberry wemi

    එලකිරි පොලිසිය

    උබ මුලින් ම කමෙන්ට් එක දැම්මේ උබව කලින් අතවරයකට වත් ලක්වෙලා තියනවද පෙත්තෝ,,,,,
  4. mama malberry wemi

    iWash......පැල්ලම් අයින් කරනව

    අපෝ උබල..මහ ලොකුවට කියන්නේ.. එකම කෑම කෑවම එපා වෙනව.... එකම කඩෙන් කන්න බෑ.. පිටින් ඉදල හිටල හරි කෑවෙ නැත්නම් වැඩක් නෑ..... අල වගේද ගෝව.... ලැජ්ජැයි..ලැජැයි..... රෙදි ටික කොලිටියට සෝදල මැදල තියාගන්න කැමති නෑ. ඒ උනාට පොර ටෝක්ස්... වන් ලිට්L ඩක් විත් ද ෆෙදර් ඔන් හිස් බක්..... හී රූල්ස් දී අදර් විත්...
  5. mama malberry wemi

    එලකිරි පොලිසිය

    එලකිරි පොලිසිය කාලීන අවශ්යතාවයක් දැන් මේක,,.... එලකිරි පොලිසියට හැකියාව තියෙන්න ඕනේ කිරියේ යම් පාර්ශවයක් අගතියට පත් උනොත් ඒ වෙනුවෙන් කතා කරන්න.. සමහර උන් දෙන ටෝක් වලට ඇඩ්‍රස් තියා කදුලුත් නැතිවෙන්න වේලෙනව... ඒ විතරක් යෑ... උන් උන් කතා කරගෙන ඇඩ්මින්ට හරි වෙනත් බලය ලත් එකෙකුට හරි කියල බාන් කරවලත්...
  6. mama malberry wemi

    iPhone 5 for sale......

    කිරි කිරි බෝලේ.... රැලි රැලි මාලේ...... අයි ෆෝන් එක ඕනෙදෝ... අයිටෙක් වෙත එනවදෝ.... ටකින් ටිකින් ටූන්.......
  7. mama malberry wemi

    ප්ලීස් මට උදව්වක් කරන්ඩ,ඇවිත් යන්ඩ එන්ඩ

    මනේජෙර් 25....(ස්ටාෆ් මැනේජ්මන්ට් එක බලන්න ඔනේ....) මාර්කටින් ඇසිස්ටන්ට් 15000 පෙට්‍රරොල් 3000 ප්ලස් කොමිස් අගේන්ස්ට් ටාගට්
  8. mama malberry wemi

    Millionaires -අදහස් අවශ්‍යයි

    ඊ මාකටිං කරන්න පුලුවන් කාටද? මෝල්ඩිවුස් වල රෙසොර්ට්ස් ඔන් ලයින් ප්‍රමෝට් කරන්න.. ඩිග්‍රියක් තියෙන්න ඕනේ කියල තමයි කිව්වේ.. 80000 ක් ගෙවනව... ඉන්නවද කෞරුහරි..
  9. mama malberry wemi

    ප්ලීස් මට උදව්වක් කරන්ඩ,ඇවිත් යන්ඩ එන්ඩ

    ඊ මාකටිං කරන්න පුලුවන් කාටද? මෝල්ඩිවුස් වල රෙසොර්ට්ස් ඔන් ලයින් ප්‍රමෝට් කරන්න.. ඩිග්‍රියක් තියෙන්න ඕනේ කියල තමයි කිව්වේ.. 80,000 ක් ගෙවනව... ඉන්නවද කෞරුහරි..
  10. mama malberry wemi

    iPhone 5 for sale......

    sorry ban..heta daanawa aniwa...
  11. mama malberry wemi

    ප්ලීස් මට උදව්වක් කරන්ඩ,ඇවිත් යන්ඩ එන්ඩ

    3 වීල් දෙන්නම් 52000 ඩවුන් පේමන්ට් එකට.. මාසෙට 15800 ගානෙ වාරික 60 යි
  12. mama malberry wemi

    iPhone 5 for sale......

    මාව විස්වාස කරපන් කිසිම සීරුන පාරක් නෑ.. ලෙසට තියන්ව.. ගන්නම බලන් වරෙන්.... මට කම්මැලී බන් ෆොටෝ අප්ලෝඩ් කරන්න
  13. mama malberry wemi

    iWash......පැල්ලම් අයින් කරනව

    ඇයි බන් අව කැපෙන කතා කියන්නේ.....සුදු ඒව සුදු...පාට ඒව පාට
  14. mama malberry wemi

    iWash......පැල්ලම් අයින් කරනව

    මචන් කොල්ලෙක් උනාම පිලිවෙලකට ඉන්න ඕනේ... බැදලනම් කොහොමත් කැපී පෙනෙන ලෙස ඉන්න ඕනේ.. අරන් වරෙන්කෝ ඔය ඔෆිස් යන ඇදුම් ටික මැද ගන්න..35 මදිනවට..හැගර් එකට 10 එතකොට 45 යි...ඉතුරු රුපියල් 5 උබ ටිප් එකක් හැටියට දෙනව කියල හිතන්න ඕනේ...එතකොට ඔක්කොම 50යි....සාරි අයන් කරනව 200 සිට...මොනවද බන්...මේවත් ගනන්ද...
  15. mama malberry wemi

    ප්ලීස් මට උදව්වක් කරන්ඩ,ඇවිත් යන්ඩ එන්ඩ

    මේක කියන්නේ උබට නෙමෙයි.... ගිය සතියෙ අපිට ගෑනු කෙනෙක් හම්බ උනා අසරන උනු... මහත්තය මැරිල.. ලමයි දෙන්නෙක් ඉන්නව... කුලියට ඉන්නෙ... වැඩ කරන්නේ 18000 කට ගාමන්ට් එකක කොට්ටාවෙ.... දැන් ඉතින් අපිට කිව්ව ජීවත් වෙන්න අමාරුයි කියල... එවලෙම අපේ කෙනෙක් කිව්ව හරි වේකන්සි එකක් තියනව මගෙ ඔෆිස් එකේ.. තියෙන්නේ...
  16. mama malberry wemi

    iPhone 5 for sale......

    ඕනෙ නැතෙයි එහෙනම්... අර චමී ව කසද බදින එකාට අයි ෆෝන් 5 එකක් වත් අඩුම තරමෙ තියෙන්න ඕනේ කියල තමයි එයා කියල තියෙන්නේ හරි...
  17. mama malberry wemi

    ලීස් කරගන්න....

    සල්ලි හම්බවෙනකම් හිටියොත් ඉතින් උබට මොකුත්ම කරගන්න වෙන්නේ නෑ.... ඉස්සෙල්ල කියපන් උබට මොකක්ද ගන්න ඕනේ කියල.. අපි ට්‍රය් එකක් දෙමු බන්...

    No contents