1. noone

    ~ කාලය හරහා ආපස්සට යමු ~

    Atheethayata giyoth warthamanaye thiyana watina dewal ahimi wenna puluwan E nisa me inna widiha hodai :D :D :D
  2. noone

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    නපුරු කලට සතහට පැම්නෙන වෙහෙස එ දුරු නොවෙයි කල පව් පල දෙවා මිස තඹරු වනය මුකුලිත වන බව සවස කවුරු විසින් වැලකිය හැක මෙදිය කුස
  3. noone

    ADSL manage help

    upload adu karanna puluwan torrent wala Brandwith Allocation walin upload limit adu karapan
  4. noone

    Toshiba l755 Dispaly (screen) problem..

    ow machan. size eka hetiyata wenas wenawa 15.6 eka 10- 14 wage wei
  5. noone

    ammata siri dan wimalaya 360 nai arinawa

    මහින්ද ඌව සිරීපාදෙ එක්ක ගියෙ නෑ කියලා තරහ වෙලා.
  6. noone

    Help ekak

    boot.ini eken change karanna
  7. noone

    Samsung Galaxy S3 i9300 Firmware problem...

    Kies 3 දාලා බලපන්.
  8. noone

    ***2014 FILM select HELP...!!??***

    .I, Frankenstein (2014) මේක බැලුවා නියමයි මචං
  9. noone

    LED 3D Smart TV තියන අය එන්ඩෝ

    හැම 3ඩී ටීවී එකක්ම ස්මාර්ට් නෙවෙයි බං. ස්මාර්ට් කියන්නෙ අඩුම තරමෙ RJ 45 පෝට් එක තියෙන්න ඕනෙ වෙබ් ඛ්‍රවුසර් එක තියෙන්න ඕනෙ.
  10. noone

    ~ID එකේ කතාව~

    මම ඇඩ් කර ගන්න හදපු හැම නමක්ම ඉන් යූස් ඒකට මලට තමයි නෝ වන් කියල දැම්මෙ හැබැයි ගොඩක් අය කියන්නෙ නූන් කියල
  11. noone

    CCTV waddo

    ඔයා ඩයිනමික් ඩීඑන්එස් එක දාලා තියෙන්නෙ DVR එකට නම් රව්ටර් එක රිස්ටාට් කලාට පස්සෙ DVR එකත් රිස්ටාට් කරන්න ඕනෙ. DYNDNS settings රව්ටර් එකට දැම්මා නම් එහෙම වෙන්නෙ නෑ
  12. noone

    වැඩ්ඩෙක්ගෙන් උදවු ඕන..(SD Card recovery)

    වයිරස් එකක් නිසා ඒ ෆෝල්ඩර් එක හිඩ්න් වෙලාද දන්නෙ නෑ එහෙම නැත්තන් R Studio කියන සොෆ්ට්වෙයා එක දාලා රිකවර් කර ගන්න පුළුවන් කෝකටත් මුකුත් අලුත් ෆයිල් කාඩ් එකට දාන්න එපා. කැමරාවට දාලා ෆොටෝ ගන්නත් එපා රිකවර් කර ගන්නකන්.
  13. noone

    Meh pette 3 wheeler karaya mata hondatama bayai. lol.

    අලුත් ගෙදර ජනේලයක් නැද්ද?
  14. noone

    Samsung LED TVs

    නෑ බන් මේකෙ ඉන් බිල්ට් තියනව කියල තියෙන්නෙ. මේක සැම්සුන් F6400AR.
  15. noone

    අපිත් ගියා පොඩි රවුමක්!!!! බලපල්ලා!

    Pictures tika nam niyamai machan. Katharagama aurudu 3kin withara giye ne
  16. noone

    Samsung LED TVs

    machan me samsung tv wala DTV ready kiyala enne ai? Mage Sony TV ekak thiyanawa eke samahara DTV channels ahu wenawa C channel, CSN, ITN, Ridi TV, thawa Tamil channels. Eath samsung eke ewa ahu wenne nane ban
  17. noone

    සැම්සුන් ඩොට් කොම් ඩවුන්

    සැම්සුන් ඩොට් කොම් ඩවුන් මචන්ලා සැම්සුන් සයිට් එකට ලොග් වෙන්න බෑ ඩවුන් වෙලා. ඒක නිසා මගෙ සැම්සුන් ස්මාට් ටීවී එකත් නෙට්වර්ක් පෙන්නන්නෙ නෑ. මේකට මොකක් හරි සම්බන්දයක් තියනවද?
  18. noone

    Which antivirus do you use

    BitD
  19. noone

    help..computer help.

    f8 gahala enable vga mode eken log weyan eta passe resolution hadapan ethakota hari
  20. noone

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ඊස් යුවරාජ් මැච් ෆික්සින්?

    No contents