ඈ බොල එලුවො මම උඹට කොච්චර නම් කිව්වද ඔය මගුල හින්දා උඹ විනාස වෙනවා කියලා.
දැන්වත් ඔය මගුල හිතින් අයින් කරගෙන උබේ ෆීල්ඩ් එක හදාගන්න බලපන්.
රස්සාවට පස්සෙ බැරියෑ හොද ස්වීට් කෙල්ලෙක් හොයාගන්න. අනික උබේ තියන ලොකුම ඩ්‍රෝබෑක් එක තමයි කෙල්ලොන්ව ඕනෑවට වඩා විශ්වාස කරන එක.
උන්ට උබ තවත් ඩේ ස්පෙන්ඩර් කෙනෙක්...