1. noone

    laptop help

    රැම් එක චෙක් කලාද? එහෙම නැත්තන් මේන් බෝඩ් එකේ කැප්ස් බැහැල ඇති.
  2. noone

    Free_Calls

    මම මේක අයින් කලා බං. යාලුවො එකෙක් වත් නෑ මේකෙ. ඒකට වයිබර්... අපෙ බල්ලටත් අකවුන්ට් එකක් තියනවා
  3. noone

    Thank You Very Much by Margaret (18+)

    Thank you very much :P:P
  4. noone

    මහින්ද_2014

    "කමක් නෑ යුද්දෙ දින්නනෙ" ඇරෙන්න වෙන තීම් එකක් හොයාගන්න බැරිද අයියන්ඩි :confused::confused::confused:
  5. noone

    President Message

    කමක් නෑ යුද්දෙ දින්නනෙ
  6. noone

    ලොව කැළඹු කියමන් - Motivational Quotes-2

    This is one of my favourites
  7. noone

    me mokakda ???????

    vga drivers dala nethiwa athi
  8. noone

    CCTV ගෙදරදීම_2 - CCTV Do it your self Part 2

    Micro Zone - Muslim Siva Technologies - Tamil
  9. noone

    .: 16i Maasayai :.

    අපරාදෙ දෙමව්පියන්ගෙ සල්ලි
  10. noone

    රිගින්ටෝන් වලට සිංදු දමා ගන්නේ අනුන්ට ආත&#3517

    මේකට නම් මම එකඟ නෑ ශෝදරයා. අපි හැමෝම අමරදේව මාස්ට්‍ර්ගෙ සින්දු ටයිප් එකට සින්ග් කරන්න ඕනෙ කියල නෙවෙයි කියන්නෙ. බලපන් 6th Lane අම්මා සින්දුව තවමත් ජනප්‍රියයි. හැබැයි එහෙම ජනප්‍රිය ගීත බොහොම අඩුයි මේ කාලෙ. මොකද ගීතයක් සම්පූර්න වෙන්න 3 දෙනෙක් ඉන්නවා සංගීතය, පද රචනය, ගායනය. දැන් තියන සින්දු වල...
  11. noone

    dvd/cd Writing

    8X tamai ban mageth write wenne. ගොඩක් එම්ටී ඩීවීඩී 8X තමයි එන්නෙ
  12. noone

    ඔටෝ ගියර් කාර් එකක් වැඩි ඉන්ධන කාර්යක්ෂම&#3501

    බයිසිකලයකින් එලවපන් වියදමක් යන්නෙම නෑ :rofl::rofl::rofl:
  13. noone

    මූසල යෝගය ගැන දන්නවද?

    අනේ නැකත් රාල උපන් වෙලාවකට අකුරු ටිකක් දෙන්න බැරිද? නමකට මම දැනකින් බැලුවා ඒත් ඒක මට එච්චර ශුවර් නෑ වගේ
  14. noone

    Libon Free Calls..

    මේක එලකිරි වගේ වැඩ. මම අද france වලට කල්ල් එකක් ගත්තා.
  15. noone

    Need Big HELP machansla

    Meka download karala install karapan http://www.3dpchip.com/3dpchip/3dp/net_down_en.php
  16. noone

    TV Help...

    මචන් මන් ගාව සෝනි ටීවී දෙකක් තියනවා. එකක් LCD එකක්. ගත්තෙ 2011 තවම එලකිරි වගේ වැඩ. අනිත් එක LED 3D එකක්. ඒකත් නියමෙට වැඩ. ඉතින් මම හිතන්නෙ සෝනි හොදයි කියල. හැබැයි කලර්ස් අතින් බලපුවහම සැම්සුන් හොදයි කියල තමයි ගොඩක් අය කියන්නෙ. අනික සෝනි වල 3D glass එකයි දෙන්නෙ . සැම්සුන් වල 3ක් දෙනවද කොහෙද
  17. noone

    SLT 7GB STUDENT

    Router eke bridge on karala dialup network ekak hadala connect karala balapan
  18. noone

    Used Computer parts ganna honda place 1k

    J Computers Narahenpita
  19. noone

    Libon Free Calls..

    TFS machan

    No contents