1. noone

    Giveson ද Grason ද

    ඒක නම් ඇත්ත මචං. පුරුදු වෙන එකෙකුට හරි යන්නෙ ඇඟිලි වල කරගැට එන්න ගහන්න එකක්. මොකද හොදට කරගැට ආවට පස්සෙ තමයි අත පදම් වෙන්නෙ. මම ඉලෙක්ට්‍රික් වලට පුරුදු වෙලා දැන් බොක්ස් ගහන්න අමාරුයි. පට්ට විදිහට අත රිදෙනවා.
  2. noone

    කොළඹ පාරවල් හදන එක ගැන අදහස්.

    හදපු පාරවලුත් ආයෙ කඩනවා. බට දාන්නයි අරවා මේවා කරන්නයි. පිලිවෙලක් නැති එක මේ ආන්ඩුවෙ විතරක් නෙවෙයි ලංකාවෙම හැටි. අපේ එවුන් ස්ටෙප් බයි ස්ටෙප් කියන එක දන්නෙ නෑ.
  3. noone

    Ridila™ is a glorious beacon of light

    සුභපැතුම්!
  4. noone

    Acer laptop help

    වින්ඩෝස් 8 වලට සීරියල් එන්නෙ නෑ.අනික ඕක සිංගල් ලැන්වේජ් පැක් එකක්ද දන්නෙ නෑ. මුලු ඩ්‍රයිව් එකම සිස්ටම් ඩ්‍රයිව් එක විදිහට තිබ්බට ඒක ශ්‍රින්ක් කරන්න පුළුවන්.
  5. noone

    Lips Kissing help

    කෙල්ලද කිව්වෙ?
  6. noone

    photography walata asa aya endooo

    මමත් ආසයි බං ෆොටෝග්‍රැෆි කරන්න හොබී එකක් විදිහට. තවම සල්ලි ටිකක් එකතු කරන් යනවා කැමරාවක් ගන්න. මචං කෝස් එකක් කලොත් කීයක් විතර යනවද බං
  7. noone

    Heta bar wahalada?

    ඕව් බන් මගෙ යාලුවෙක් ඉන්නවා වයින් ස්ටෝර්ස් එකක වැඩ. :D:D
  8. noone

    Heta bar wahalada?

    ඩොක්ටර් මාමා කියල තියෙන්නෙ බෙයියං බොනකොට රහ බලන්න එපා කීලා :rofl::rofl::rofl::rofl:
  9. noone

    Heta bar wahalada?

    හෙට බාර් ඇරලා. අනිද්දා වහලා
  10. noone

    slt web family transfer issue

    Ow machan yanna one Manager ta request karala letter ekak denna one
  11. noone

    Windows 7 Password Recovery හෙල්ප්

    I used Hires's Boot CD meke aplication ekak thiyanawa win XP, Vista and Win 7 Password ain karanna CD eken BOOT kalahama
  12. noone

    Antenna

    MASPRO kiyala ekak thiyanawa eka hodai Batapola samahara then walata signal adui
  13. noone

    Top 10 : බේබදු රටවල්

    අපිටත් ඩොලර්ස් වලින් හරි යූරෝ වලින් හරි හොද පඩියක් හම්බවෙනවා නම් අපි අනිවා එක බොලව්.:P:P:P:oo:
  14. noone

    CCTV CEMARA

    mokokda dvr eka?
  15. noone

    cctv help..........

    h264 compression thibbata mewa echchara quality ne ban anika oya cable ikmanata diranawa. oya godak camara 900TVL kiyala gahala thibbath 420TVL wath ne
  16. noone

    මම තනියෙන් බීලා ආතල් ගන්නෙ නෑ.....

    උදේ කෑමට කලින් බඩ පිරුනා. තැන්ක්ස් මචන් ශෙයා කලාට.
  17. noone

    ශාසනයේ ආයුෂය නම් විනය යි

    මනො පුබ්භගමා දම්මා මනො සෙට්ටා මනොමයා මනසාචේ පදුට්ටෙන භාස්ති වා කරොතිවා තතො නං දුක්ඛමොවේති චක්කංව වහතො පදං මේකෙ තේරුම දන්නෙ නැත්තන් දන්න කෙනෙක්ගෙන් අහ ගනින්
  18. noone

    trip help

    Gampola - Badulla - Bandarawela hodai Climate check karala yanna Anuradapura - polonnaruwa gihin enjoy karanna nam be
  19. noone

    ගීයක අරුත 2....

    නෑ මගේ සිත අන්කෙනෙක් ගෑන... කීවදෝ නෑතිදෝ... මෙන්න මේකෙන් නම් කියන්වෙන්නෙ කොල්ලට කෝල් කරපු හරි ලියුම් එවපු වෙලාවක මගෙ හිත වෙන කාටවත් දෙන්නෙ නෑ කියලා කෙල්ල වෙච්ච පොරොන්දුවක්
  20. noone

    Bike Riders Attention Pls

    උඹ බයික් පදින උන්ටම බනින්න එපා. මොකද සමහර වාහන ඩ්‍රයිවර්ලා ඉන්නවා කොයි වෙලෙත් පාරෙ දකුනු පැත්තෙන් එලවන්නෙ

    No contents