1. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කෝ පෙන්නපන්...... ඕකුන්ව..
  2. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මොන මගුලක්ද බන් කරන්නේ .... ඉක්මනට දෙන ගේමක් දෙමු..
  3. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අඩෝ මචන් මෙතන එක බල්ලෙක් ඉන්න හින්ද මම හිතුව ඒ උබ කියලා..
  4. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අරුට පාර කියපන් ඕක නොමග යන්න පුළුවන්.....
  5. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    යමන් එහෙනම්..... මේ බල්ලා මුණ ලෙව කනවනේ බන්..
  6. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මම ගන්නම්........ මට පාර කියපන්.......
  7. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කස්ටිය නැග්ග නේද......... ලොක්කා යමු පොට් එකට...
  8. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එහෙම කියන්න එපා බන්...:D ලොක්කා වහනක්‌ අරන් එනවා කිව්වා... එකේ යන්න පුළුවන්...
  9. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හෆ්ෆා ඕකව අහකට ගනින් බන්......... අඩෝ..... උබ ආවද ? වරෙන් යමු ගේමක් දෙන්න තියෙනවා.
  10. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අඩෝ මචන් උබට ටැක්ටරයක් කතා කරලා දෙන්නද ? අරුට ගහන්න යන්න. යමු යමු හැබැයි මගදී දාලා දුවන්න එහෙම බැහ...
  11. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    වරෙන් යමු.. ඕක දන්නේ නැහැ අපේ හැටි.....
  12. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අරක්කු බෝතලය ෂුවර් එකටම හිස්ද? එහෙනම් වැඩක නැහැ. මට දියන් මිරිස් කුඩු ග්රෑම් 100යි රෙදි සෝදන කුඩුයි.
  13. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හරි එහෙනම්...... අපි දෙන්නා විතරද ගේමට යන්නේ. අනිත් එවුන් ගේමක් තියෙන වෙලාවට එකෙක්වත් නැහැ.:angry::frown: වරෙන් යන්න අපි දෙන්නා අරුට නෙලලා එමු. තියෙනවනම් මට දුර ඉදලා ගහන්න පුළුවන් ආයුධයක් දියන්.:baffled::oo:
  14. unknown-me

    නාඩගම් සිංදු

    :) එල එල ෆට්ට පස්සේ තමා බාන්න වෙන්නේ. තැන්ක්ස් මචෝ. අරවා දුන්නා.
  15. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :baffled: හෙන කාලෙකින් හරි හමන් ගේමක් සෙට් උනෙත් නැහැ බන්. නැද්ද ගේමක්.
  16. unknown-me

    ගෙදරට එන විදිහ...

    :lol::lol::lol: සිරා සිරා............ උබට තාම රෙපක් දෙන්න විදිහක් නැහැ...
  17. unknown-me

    සිංහල චිත්‍රපට ගීත..

    :) මට අමතක උනා බන්. අද දෙන්නම් ................. පොඩ්ඩක් හිටියනම්.... දැන් upload කරනවා.....

    No contents