මේභී බොහොත් කත්රා ගුන්ඩේ වෙමි,... මුජේභී ජොයින්,.. කරෝ
නහීතෝ දන්නවා නෙහී වෙන දේ,.. මුජේ ගුස්සා කියන එක ආරහීහේ

සිංහළයා;10508000 said:මාත් ඌව දැක්කෙ නහි.... ආරංචියක් ආගයා හේ මේ ඩේස් ටීකේ හැංගිලා හොලෙන් හොලෙන් එබී බලන්නා හේ(ලු).... මේ හේ ඌ වත් ඇදගෙන හවසට ආගයාහු......![]()

adooooooo
හෙන කාලෙකින් හරි හමන් ගේමක් සෙට් උනෙත් නැහැ බන්.

නැද්ද ගේමක්.
ඇයි යකෝ.......මම දවස් කීයක ඉදලද කියන්නේ අපේ නංගිට වචනේ දාපු එකෙකුට ගේමක් දෙන්න තියනවා කියලා.............

හරි එහෙනම්...... අපි දෙන්නා විතරද ගේමට යන්නේ. අනිත් එවුන් ගේමක් තියෙන වෙලාවට එකෙක්වත් නැහැ.
වරෙන් යන්න අපි දෙන්නා අරුට නෙලලා එමු. තියෙනවනම් මට දුර ඉදලා ගහන්න පුළුවන් ආයුධයක් දියන්.
)
මෙන්න මගේ ළග තියෙන ආයුධ......
කැමති එකක් තෝර ගනින්.........
1. කැටපෝලය
2. කොස්ස
3. රේක්කය
4. විසි කැත්ත (Highly Recommended)
5. ගඩොල් භාගෙ ෆෝන් එකක්
6. හිස් අරක්කු බෝතලයක්
7. පරණ මොනිටරයක්
8. රෙදි සෝදන කුඩු කිලෝග්රෑම් එකක්
9. පතෝල කරලක්
10. මිරිස් කුඩු ග්රෑම් 100 ක්
අරක්කු බෝතලය ෂුවර් එකටම හිස්ද? එහෙනම් වැඩක නැහැ. මට දියන් මිරිස් කුඩු ග්රෑම් 100යි රෙදි සෝදන කුඩුයි.
ඇයි යකෝ.......මම දවස් කීයක ඉදලද කියන්නේ අපේ නංගිට වචනේ දාපු එකෙකුට ගේමක් දෙන්න තියනවා කියලා.............
ඇයි යකෝ.......මම දවස් කීයක ඉදලද කියන්නේ අපේ නංගිට වචනේ දාපු එකෙකුට ගේමක් දෙන්න තියනවා කියලා.............
කිය කිය ඉන්නකොට පෙරහැර යයි නංගිවත් උස්සගෙනම 
හරි එහෙනම්...... අපි දෙන්නා විතරද ගේමට යන්නේ. අනිත් එවුන් ගේමක් තියෙන වෙලාවට එකෙක්වත් නැහැ.
වරෙන් යන්න අපි දෙන්නා අරුට නෙලලා එමු. තියෙනවනම් මට දුර ඉදලා ගහන්න පුළුවන් ආයුධයක් දියන්.

එළ එළ......
මම එහෙනම් ගත්තා විසි කැත්ත........
අද අපි ඒ යකා ව විසි කැති ගාලා මරන්න ඕනා......