-ලේන් පැටියා-
Hi Elakiriyanzla!:love:
මෙන්න මේකයි සිද්දවුනේ:)
දැන් දවස් කිහිපයකට උඩදී රෑ, ඇහුන ලෙන් පැටියෙක් කෑගහන සද්දයක්:yes:කෝකටත් ඉක්මනට ඉක්මනට ගිහින් බැලුවම ලෙන් පැටියෙක් කුඩුවෙන් බිමට වැටිලා:(ඒ මදිවට ඒ ටිකට පූස් තඩියෙකුත් කිට්ටු කරලා:angry:වෙලාවේ හොද කමට වෙන්න ඇති ලෙන් පැටියාට මුකුත්ම...