ලොල් අනේ යකෝ :lol::lol::lol:
ඒකෙ තියන පොස්ට් ටික බැලුවම හිතාගන්න බැරිද ඒක බයියෝ කරන ට්‍රෝල් පේජ් එකක් කියල? එච්චරවත් සාමාන්‍ය දැනීමක් නැතුවද උඹ මේ අපිට දේශපාලනේ උගන්නන්න එන්නේ?:lol:
උඹේ වයස කීයද බං?
ඔය ෆොටෝ එකෙනුත් අදහස් වෙන්නේ මහින්ද මාර්ග සංවර්ධනය කරා විරුද්ධ පක්ෂේ ඒවා නාස්තියක් කියනවා කියල...