EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    still

    Last Activity: Today 09:09 PM
    Current Activity: Viewing Thread කවීශා

    නිගමනය : කොසාගේ උපකල්පනය පිලි ගන්නම වෙනවා :lol:

    දැන්ම විසිරුවන්න පටන් අරන්ද :dull: මම කිව්වේ මේ පාර්ලිමේන්තුව :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් සනීපද නංගි ? අම්මට දැන් හොඳද ? :)

    අම්මානන් තාම වැඩිය ඇවිද්දින්නේ නෑ..මේ දවස්වල නංගිලගේ ගෙදර ඉඳලා අද ගෙදර ගියා කිව්වා..මටත් ඉතින් ඒ හැටි සනීපයක් නෑ..ඒත් මම බෑ කියලා හිටියොත් කවුද මේවා කරන්නේ අයියේ..ඒ නිසා ගණන් ගන්නෑ..:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    දෙන්නටම එකම සිද්ධිය :dull: ඔව් ඔව් අසනීප උනත් අපි හැමෝටම කිසි නිදහසක් නෑනේ :( ඒ වෙලාවට තමා එපා වෙන්නේ :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමත් භෝදි පූජාවට ගිහින් ආවේ. ලොක්කට විභාගෙ නිසා කරනවාමේ දවස් ටිකේ.... :)

    මමත් බෝධි පූජාවක් තියන්න හිතන් ගියේ..මහත්තයට...හාමුදුරු නමක් පේන්න හිටියේ නෑ..හෙට ආපහු යනවා පන්සල්..ගිහින් කතාකරගන්න ඕනේ..ලොක්කා ඉහළින්ම පාස් වෙයි..:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් බෝධි පූජාවක් තියන්න හිතන් ගියේ..මහත්තයට...හාමුදුරු නමක් පේන්න හිටියේ නෑ..හෙට ආපහු යනවා පන්සල්..ගිහින් කතාකරගන්න ඕනේ..ලොක්කා ඉහළින්ම පාස් වෙයි..:)

    ඇයි මොකෝ එයටත් අවුල් ද ? :rolleyes: බෝධි පූජාවක් තියෙන එක නම් හොඳයි :) මටත් මේ ගෙදර ආවට පස්සේ පන්සල පැත්තේ යන්නම බැරි උනා :dull: හෙටත් වැඩ නැත්තන් බෙල්ලන්විල යන්න හිටියේ...රෑ වෙලාවත් යන්න ඕන
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමත් බෝධි පූජාවක් තියන්න හිතන් ගියේ..මහත්තයට...හාමුදුරු නමක් පේන්න හිටියේ නෑ..හෙට ආපහු යනවා පන්සල්..ගිහින් කතාකරගන්න ඕනේ..ලොක්කා ඉහළින්ම පාස් වෙයි..:)
    Yako bodi poojawata haamuduruwo monaatada ? Kala 7k wak karanna yanne haamuduruwontada ? :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමත් බෝධි පූජාවක් තියන්න හිතන් ගියේ..මහත්තයට...හාමුදුරු නමක් පේන්න හිටියේ නෑ..හෙට ආපහු යනවා පන්සල්..ගිහින් කතාකරගන්න ඕනේ..ලොක්කා ඉහළින්ම පාස් වෙයි..:)
    :)
    හාමුදුරුවෝ නැතුව දේවාලෙ එහාපැත්තෙ තියෙන භෝදියේ අපි තියන්නෙ. අර භෝදිපූජා පොතක් අරන් ගිහින් කට්ටියම හයියෙන් ගාතා කියව්නවා. හාමුදුරුවෝ උඩින් පල්ලෙන් ගහල දානවා ඉක්මනට.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි මොකෝ එයටත් අවුල් ද ? :rolleyes: බෝධි පූජාවක් තියෙන එක නම් හොඳයි :) මටත් මේ ගෙදර ආවට පස්සේ පන්සල පැත්තේ යන්නම බැරි උනා :dull: හෙටත් වැඩ නැත්තන් බෙල්ලන්විල යන්න හිටියේ...රෑ වෙලාවත් යන්න ඕන

    ඔව් අයියේ..ටිකක් හරි නෑ මේ ටිකේ..ඉතින් බෝධි පූජාවක්වත් තියන්න කියලා බැලුවේ..වෙලාවවත් බලවන්නේ නෑනේ පණ්ඩිතකමට..:frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි මොකෝ එයටත් අවුල් ද ? :rolleyes: බෝධි පූජාවක් තියෙන එක නම් හොඳයි :) මටත් මේ ගෙදර ආවට පස්සේ පන්සල පැත්තේ යන්නම බැරි උනා :dull: හෙටත් වැඩ නැත්තන් බෙල්ලන්විල යන්න හිටියේ...රෑ වෙලාවත් යන්න ඕන
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ නියමෙට ආවා..නිවෙන්න කලින් කෑලි කැපුවේ..ඉතින් ඒවා කෑලි වගේ නෙමෙයි පේන්නේ..ඒකයි..:rofl:
    හැඩේ මොකටද රසට තියෙනව නම්.....:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :)
    හාමුදුරුවෝ නැතුව දේවාලෙ එහාපැත්තෙ තියෙන භෝදියේ අපි තියන්නෙ. අර භෝදිපූජා පොතක් අරන් ගිහින් කට්ටියම හයියෙන් ගාතා කියව්නවා. හාමුදුරුවෝ උඩින් පල්ලෙන් ගහල දානවා ඉක්මනට.

    අපිටත් එහෙම තමයි කරන්න වෙන්නේ දැන්..:yes:ඔයාලා සෙනසුරාදා 7ක්ද තියන්නේ..නැත්තන් එක දිගට සතියක්ද?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් අයියේ..ටිකක් හරි නෑ මේ ටිකේ..ඉතින් බෝධි පූජාවක්වත් තියන්න කියලා බැලුවේ..වෙලාවවත් බලවන්නේ නෑනේ පණ්ඩිතකමට..:frown:

    අන්කල් ජොලි ඩයල් එකක් වගේ පේන්නේ :D මාත් ඔහොමයි අවුල් උනත් වෙලාවක් නම් බලන්නේ නෑ ගිහින් ...බඩා තමා එක පාරක් වෙලාව බැලුවේ මගේ උස්සන් ගිහින් වෙලා කොලේ :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිටත් එහෙම තමයි කරන්න වෙන්නේ දැන්..:yes:ඔයාලා සෙනසුරාදා 7ක්ද තියන්නේ..නැත්තන් එක දිගට සතියක්ද?

    එක දිගටම 7ක් තියන්න :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් අයියේ..ටිකක් හරි නෑ මේ ටිකේ..ඉතින් බෝධි පූජාවක්වත් තියන්න කියලා බැලුවේ..වෙලාවවත් බලවන්නේ නෑනේ පණ්ඩිතකමට..:frown:
    අපෝ වෙලාවල් නම් බලන්න එපා.රටේ නැති අපල කියයි.:baffled: