1. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ආ කුකුලනේ
  2. isurueka

    දිගුදුර මෙහෙයුම් හමුදා සෙබලෙකුට කොළඹ මහා

    ඩියුටි ඉන්නකොට වෙන දේවල් යුධ අධිකරණයෙන් තමයි විසඳනවා ඇත්තේ. මේක ඩියුටි වලින් පිට සිද්දියක් වෙන්න ඕනේ කොහොම උනත් ඉතින් යුධ අධිකරණයෙන් නඩුව ඇහුවත් ඕනේ නම් ආපහු අභියාචනයක් මහාධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන් නේ. වෙනසක් වෙන්නේ නෑ
  3. isurueka

    දිගුදුර මෙහෙයුම් හමුදා සෙබලෙකුට කොළඹ මහා

    ඩියුටි ඉන්නකොට වෙච්ච දෙයක්ද?
  4. isurueka

    SLT 4G - 50mbps ආවා ආවා

    සිරාවට :lol: ජංගි මොකට මෙහෙම සැපයි හුලනුත් වදිනවා කියනවා :lol:
  5. isurueka

    දිගුදුර මෙහෙයුම් හමුදා සෙබලෙකුට කොළඹ මහා

    මෝඩ කතා කියන්න එපා බං.......දෙමල නිසා මැරුවට කමක් නෑ කියලද කියන්නේ?
  6. isurueka

    වාහන හින්ද කාපු කටු...

    ට්විස්ටඩ් උයා :shocked:
  7. isurueka

    යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ හිටපු &#352

    ඔව් මේකේ මෙහෙයුමක් අතර හමුදාවේ අණට වෙච්ච දෙයක් නෙවෙයි
  8. isurueka

    දිගුදුර මෙහෙයුම් හමුදා සෙබලෙකුට කොළඹ මහා

    සාමාන්‍ය සිවිල් අධිකරණයක නඩුව අහන්නේ මේක හමුදා මෙහෙයුමකදී වෙච්ච දෙයක් නෙවෙයි නිසා.......එහෙමනම් නඩුව වෙනුවෙන් හමුදාව පෙනී සිටිනවා මේක සේවයෙන් බැහැරව පුද්ගලික සිදුවීමක්
  9. isurueka

    ලගදීම 2

    ඕකට වැල් බයිලා බාරගන්නවද?:D
  10. isurueka

    Parliament Wisurwanawa Ada rata.

    ඉතින් බොදුබල සේනා එකට සහය දෙන්නේ කොහොමද මහින්දම කිව්වනේ BBS නොර්වේ අදාර ලබන කුමන්ත්‍රණයක් කියල :rofl: එතකොට මහින්ද බොරුද කියල තියෙන්නේ බයියෝ?:rofl: ප්‍රතික්ෂේප වෙච්ච හැටි බලාගන්න ඕනේ නම් හයිඩ් පිටියේ තිබ්බ රැස්වීමේ ෆොටෝ බලපන් :rofl: බලු බල්ලෙක් නෑ :lol:
  11. isurueka

    මෙන්න පොරවල් II

    ඕක කීමටම අලුත්ම එකවුන්ට් එකක් සෑදුවේ මන්දැයි යන ගැටලුව අපටද මතුවේ :eek:
  12. isurueka

    EK Married Club-16

    ගොඩ කාලෙකට කලින් හිටිය වගේ ලාවට මතකයි :eek: ඔයා නේද අර වැල බිස්නස් එකක් කරනවා කිව්වේ?:eek:
  13. isurueka

    වාහන හින්ද කාපු කටු...

    මීයා කිව්වම මතක් උනේ සිංහලු වේ* මීයෙක් කාර් එකේ instrument panel එක පිටිපස්සට ගිහින් මැරිලනේ :angry: හෙටවත් ගලවන්න ඕනේ :dull:
  14. isurueka

    EK Married Club-16

    අලුත් එකෙක් :eek:
  15. isurueka

    EK Married Club-16

    කෝ පොල්ෆිය? :D
  16. isurueka

    ලංකාව_මිලට ගන්න යන JF-17 Fighter Jet

    රිදිලා හොයාගෙන ඇවිත් කුට්ටම්ලස් කුකුලා :yes::cool:
  17. isurueka

    වාහන හින්ද කාපු කටු...

    දැන් ඉතින් වාහනේ පොතයි උඹේ id එකයි උප්පැන්න සහතිකේ සහතික කරපු පිටපතකුයි දාන්න වෙනවා :yes:
  18. isurueka

    ජර්මන් කාර් ගන්න එපා

    දැන් ගොනෙක්ගේ අයිතිකාරයෙක් මරු කියවයි :rofl:
  19. isurueka

    ලංකාව_මිලට ගන්න යන JF-17 Fighter Jet

    හීරෝ ෆයිටර් ජෙට් නැද්ද කුකුලෝ :rofl:
  20. isurueka

    ලංකාව_මිලට ගන්න යන JF-17 Fighter Jet

    මගේ අතේ :eek: ඕවා ඉතින් බං ගුවන් හමුදාවේ විශේෂ කමිටුවකින් නේ තීරණය කරන්නේ....එයාල අපිට වඩා දන්නවා ඇතිනේ :yes:

    No contents