වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    රත්තරං;18558289 said:
    හම්බුනා හම්බුනා....සෙන්ටර් ඩිෆරන්සල් ලොක් එක නෙමේ. රෝද දෙකේ තමා තොරන් පත්තු උනේ. වීඩියෝ එකෙන් ස්ක්‍රීන් ශොට් දෙකක් ගහගත්තා:baffled::baffled::baffled:

    හදන්න ගියේ නෑ.. ගොනා සේ ගාන කපාගෙන වික්ක. මේකේ තිබ්බ ලෙඩ ටික හදන්න ගියානම් මම තාම ගරාජ් එකේ:P:P

    vlcsnap_2015_06_24_20h36m16s75.jpg

    vlcsnap_2015_06_24_20h36m05s214.jpg

    Meka Ledak mene mama danna widiyata original hati... 2WD 4WD Selection indicator eka.. CD Lock eka dammama oya mada kotuwa pattu wenawa...:cool::cool::yes::yes:

    Maru Sepa wahane... Marama Control... Habai itin thel tama...:sorry::sorry::sorry::sorry:
    :cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18558376 said:
    ඔව් කරල බලපන්... ඔය මම ගාව තිබ්බ එක වට්ටක්කයක් නෙමේ. ඉන්ටකූලරයක්. ඒකේ ඕබීඩී2 නැද්ද කොහෙද.1995 කලු කැත අනාත පරන ලහුටුනේ බන්..උබේ එකේනම් බලන්න පුලුවන්. ඒත් මචන් එකපාර සෙන්ටර් ඩිස්ප්ලේ එකත් ගිහින් ඉන්ඩිකේටරුත් පිස්සු නටනවනම් එක්කෝ වේස මීයෙක් වැඩේ දීලා , නැත්නම් වයරින් එක ලූස්. ඔක්කොටම කලින් පොඩ්ඩක් ඩෑශ්බෝර්ඩ් එක යට පොඩ්ඩක් සෝදිසි කරපන්

    මීයා කිව්වම මතක් උනේ සිංහලු වේ* මීයෙක් කාර් එකේ instrument panel එක පිටිපස්සට ගිහින් මැරිලනේ :angry:
    හෙටවත් ගලවන්න ඕනේ :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18558391 said:
    අපි ඒ කාලේ අම්මගේ ඔඩොක්කුවේ පිප්පි කරපු චුට්ටි කොල්ලෝ.. ඒ දවස්වල ඕව බලද්දි හූ දෙකක් තියල බල්ටියකුත් ගැහුවා:yes::yes:

    :yes: ඔව් උඹ මට වැඩිය චුට්ටක් විතර බාල ඇති. මාත් ඔයිට කිට්ටු තත්වෙක තමයි හිටියේ. කට ඇරගෙන ඉන්නේ කාර් එක උඩින් පන්නකල්. :rofl: එකසිය ගානට ඕක ගැන හිතනවා. හීනෙනුත් පේනවා. එකම විකාරයයි. කොටින්ම කියනව නම් මගේ ලග තිබුන සෙල්ලං කාර් එකත් මට පේන්නේ ඔය වගේ. :love:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;18558326 said:

    :lol::lol::lol::lol::lol::lol:

    පොලයියේ තව වැඩක් කලෑකි... වතුර ලීක් වෙන තැනට බේසමක් හයි කරලා වයිපරේට වතුර විදින මෝටර් දෙකක් සෙට් කරලා එකතුවෙන වතුර ටික ආපහු රේඩියේටරේට පම්ප් වෙන්න සෙට් කලොත් මොකෝ:lol::lol::lol::lol::lol::lol:

    Hina wenna epa bola. Mama gaththa palaweni roda 4. Eke thiyena Leda kiwwoth ubalage katu monada kiyala hitheyi. Ada mama oka kilometer 90 k elawagena awa brake kadulak nathuwa.

    Driving pleasure uparima.:oo:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Mage eke oya mada thiyena kotu deken uda eka paththu wenawa. Wheel indicate karanneth naa. 4 wheel on wenawada kiyala nam balanna bariwunaa.

    Machan mekata scan ekak kerala baluwoth harida.

    CD Lock eka off karanna Switch ekak enawa neda..?? Mathaka widiyata Giyar polla gawa tiyenne... Eka on/off karala balapan... Nornal Drive karaddi Piti passe roda deke light pattu wenne nettnam Wiring eke awlak mata hithena widiyata...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දවස් 2ක් මිස් වුනා දැන් අග මුල හොයන් කියවන් එන්න ඕනේ...:sorry::sorry:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    CD Lock eka off karanna Switch ekak enawa neda..?? Mathaka widiyata Giyar polla gawa tiyenne... Eka on/off karala balapan... Nornal Drive karaddi Piti passe roda deke light pattu wenne nettnam Wiring eke awlak mata hithena widiyata...
    E button eka vehicle eke ena option ekak. Mage eke naa.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Issara ape eke tibba... itin eka netuwa okhomada ban CD lock eka use karanne...??
    Ehema wenna puluwanda...?? Ane manda..:eek::eek::sorry::sorry::confused::confused:

    4 wheel wala gear position 3 k thiyenawane. Mama hithanne ekakadi oka on wenawa. Button eka thiyenawanan anith awagedith manually on karaganna puluwan. Oka thiyenne dual ac, power antena button deka laga neda? 4 wheel wadiya use wenne nathi nisaa hariyatama danne naa ban.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Hina wenna epa bola. Mama gaththa palaweni roda 4. Eke thiyena Leda kiwwoth ubalage katu monada kiyala hitheyi. Ada mama oka kilometer 90 k elawagena awa brake kadulak nathuwa.

    Driving pleasure uparima.:oo:

    අනේ වරදවා හිතන්න එපා බන්.. ඉස්සෙල්ල බලහන් රේඩියේටර් එකෙන් කියල කොතනින් හරි වතුර ලීක්ද කියල.... එහෙම නැත්තම් ඉතින් හෙඩ් ගෑස්කට් තමයි බලන්න වෙන්නේ.. ලොකු ට්‍රැක්ටර් එකක තියන එන්ජිම මොකක්ද කියලවත් මමනම් දන්නේ නැහැ.. එත් ඔව්ව ගලවන හදන එකනම් ඒ තරම් වද වෙන්න දෙයක් වෙන එකක් නැහැ මේස උඩ තිබ්බ වගේ එන්ජිම එළියේ තියෙන නිසා.. මොකක්ද බන් ට්‍රැක්ටර් එකේ ජාතිය.. ඕකනම් මම එලවලත් නැහැ.. ලෑන්ඩ් මාස්ටර් එක නම් එලෝලා තියෙනවා.. එලෝලා මදිවට දෙන්නෙකුට මාරාන්තික තුවාල සිද්ද කරලත් තියෙනවා වුර්තිය රියදුරාගේ උපදෙස් පිළිපැදල..
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    4 wheel wala gear position 3 k thiyenawane. Mama hithanne ekakadi oka on wenawa. Button eka thiyenawanan anith awagedith manually on karaganna puluwan. Oka thiyenne dual ac, power antena button deka laga neda? 4 wheel wadiya use wenne nathi nisaa hariyatama danne naa ban.

    Button tibba than Hariyatama Mathaka nee ban danata Awrudu ganakata kalin oka tibbe... CD Lock on off ekak tibba Rare AC ekak tibba Suspension Ajust( soft/Hard/normal ) karana buttonekaka tibba.. oya 3 ma tibbe giyar polla gawa wage tama mathaka..

    Ape eka Normal 2WD dala yadddith thel kareth uparima 9k 10k wage.. Uba hama welema CD Lock da gena yanawa nam Thel bonawa athine ban..
    4WD and CD lock kiyanne dekak mage danna widiyata.. 4WD dammata CD lock wenne nee.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Tikak danna porakagen ahala balapan samahara wita ape aiyala apu Button eka galawala wire deka amunala wennath beri nee...
    :confused::confused::eek::eek::sorry::sorry:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අනේ වරදවා හිතන්න එපා බන්.. ඉස්සෙල්ල බලහන් රේඩියේටර් එකෙන් කියල කොතනින් හරි වතුර ලීක්ද කියල.... එහෙම නැත්තම් ඉතින් හෙඩ් ගෑස්කට් තමයි බලන්න වෙන්නේ.. ලොකු ට්‍රැක්ටර් එකක තියන එන්ජිම මොකක්ද කියලවත් මමනම් දන්නේ නැහැ.. එත් ඔව්ව ගලවන හදන එකනම් ඒ තරම් වද වෙන්න දෙයක් වෙන එකක් නැහැ මේස උඩ තිබ්බ වගේ එන්ජිම එළියේ තියෙන නිසා.. මොකක්ද බන් ට්‍රැක්ටර් එකේ ජාතිය.. ඕකනම් මම එලවලත් නැහැ.. ලෑන්ඩ් මාස්ටර් එක නම් එලෝලා තියෙනවා.. එලෝලා මදිවට දෙන්නෙකුට මාරාන්තික තුවාල සිද්ද කරලත් තියෙනවා වුර්තිය රියදුරාගේ උපදෙස් පිළිපැදල..

    Meka machan Massy Ferguson 240 ekak. Made in England. :)

    Nawaththala thiyenakota leek ekak penna naa. Heta balanawa machan awula mokadda kiyala.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: ඔව් උඹ මට වැඩිය චුට්ටක් විතර බාල ඇති. මාත් ඔයිට කිට්ටු තත්වෙක තමයි හිටියේ. කට ඇරගෙන ඉන්නේ කාර් එක උඩින් පන්නකල්. :rofl: එකසිය ගානට ඕක ගැන හිතනවා. හීනෙනුත් පේනවා. එකම විකාරයයි. කොටින්ම කියනව නම් මගේ ලග තිබුන සෙල්ලං කාර් එකත් මට පේන්නේ ඔය වගේ. :love:

    මට ඔය සීරීස් එකේම තිබ්බ ලොකුම bullshit එක තමයි උඩින් පැන්නිල්ල ... ඕක යද්දී මට වයස 8-10 අතරේ වෙන්න ඕන .. එත් මගේ ඔලුවට තේරුනා කාර් එකක් ඒ විදිහට උඩින් පනින්න විදිහක් නැහැ කියල අඩුම තරමේ ramp එකක් වත් නැතුව..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Meka Ledak mene mama danna widiyata original hati... 2WD 4WD Selection indicator eka.. CD Lock eka dammama oya mada kotuwa pattu wenawa...:cool::cool::yes::yes:

    Maru Sepa wahane... Marama Control... Habai itin thel tama...:sorry::sorry::sorry::sorry:
    :cool::cool:

    තෙල් නම් අව්ලක් තිබ්බේ නෑ.. 8ක් වගේ කරන්න හදාගත්තා.

    ඒ උනාට සම්පූර්න ඉස්පිරිතාලයක්... :sorry:
    20131128_112548.jpg

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මීයා කිව්වම මතක් උනේ සිංහලු වේ* මීයෙක් කාර් එකේ instrument panel එක පිටිපස්සට ගිහින් මැරිලනේ :angry:
    හෙටවත් ගලවන්න ඕනේ :dull:

    අනික ඕකුන් බලල බලල කන්නෙත් මොකක් හරි අස්පැක්ට්ම වයර් එකක් බන්:angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes: ඔව් උඹ මට වැඩිය චුට්ටක් විතර බාල ඇති. මාත් ඔයිට කිට්ටු තත්වෙක තමයි හිටියේ. කට ඇරගෙන ඉන්නේ කාර් එක උඩින් පන්නකල්. :rofl: එකසිය ගානට ඕක ගැන හිතනවා. හීනෙනුත් පේනවා. එකම විකාරයයි. කොටින්ම කියනව නම් මගේ ලග තිබුන සෙල්ලං කාර් එකත් මට පේන්නේ ඔය වගේ. :love:

    පස්සේ කාලෙක මතකද නයිට්‍රයිඩර් සල්කිට් හැදුවා කොල්ලෝ... රුපියල් සීයයි කෑලි ටිකත් එක්කම. බෝඩ් එක 30යි:cool::cool: ඒකාලේ ක්ලියර් රෙඩ් LED තිබ්බේ නෑ
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    රත්තරං;18558678 said:
    තෙල් නම් අව්ලක් තිබ්බේ නෑ.. 8ක් වගේ කරන්න හදාගත්තා.

    ඒ උනාට සම්පූර්න ඉස්පිරිතාලයක්... :sorry:
    20131128_112548.jpg

    :lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.