අධ්‍යාපනය සඳහා විදේශ ගත්වීමේදී අවශ්‍ය ලි
Studies වලට රට යන්න බලං ඉන්න අයට මූලික වශයෙන් මෙ Documents ටික හදාගන්න වෙනවා ( මීට අමතර තව ලියකියවිලි තිබිය හැක! )
එහෙනම් Suubject එකට බහිමු ,
මෙන්න ඕනෙ Documents ටිකයි හදාගන්න විදිහයි ,
පාසලේ අස්වීමේ සහතිකේ පරිවර්තනයක්
උප්පැන්න සහතිකේ පරිවර්තනයක්...