මං දැන් Gym යන්න පටන් අරන් 3-4 months වෙනවා බං. දැන් ටික ටික Muscles හැදෙනවා වගේම Stretch marks වැඩි වෙනවා..
ගොඩක් අය කීවා Bio oil use කරන්න කියලා
ආය විටමින් C ගන්න කියලා..
දන්න අය ඉන්නවනම් කොටාගෙන යමන්කො Solutions ටිකක්..
bump
bump
මගෙත් ඔහොම එනවා මචන් හැබැයි නිකන්ම හරි යනවා බන්
මම හිතන්නේ කාලයක් යනකොට ඕවා මැකිලා යාවි.

mama nikan kiyanne ban.
eva tiyanakota podi gammak tiyanava neda
![]()

kepaweeme prathipala penemama nikan kiyanne ban.
eva tiyanakota podi gammak tiyanava neda
![]()