~අසරණ වූවන්ට ආධාර කරමු~
ගංවතුරෙන් අසරන වූ අයට ඔබෙනුත් සුළු ආධාරයක් කරන්න
මේක පුලුවන් වෙන්නෙ
සියලුම මොබිටෙල් පාරිබෝගිකයන්ටයි
හැම කෙනෙක්ට තමුන්ගෙ දුරකතනයෙන් 5050 ට බ්ලෑන්ක් එස් එම් එස් එකක් යවලා රුපියල් 10 කින් අධාර කරන්න. එකතු කරන හෑම 10ටම මොබිටෙල් ආයතනයෙන් තවත් 10ක් එකතු කරනවා...