එලකිරියට තාමත් නත්තල්ද??

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    එලකිරියට තාමත් නත්තල්ද??

    logo.gif



    එලකිරියට තාමත් ත්ල්??

    අද ජනවාරි 13


    :lol::lol::lol::lol::lol:
    :P:P:rofl::rofl::rofl::rofl:

     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    :P:P
    මේ වෙලාවේ හැටියට නම් මේකේ දාන්න ඕන ලොකු වතුර පාරක් හරි..ගහක් උඩ ඉන්න අලි පැටියෙක් හරි....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් උඹටත් හිතෙන දේවල්..:lol:
    මම හිතන්නේ මේ දවස් වල පුදුම විදියට සීතලයි නේ මචන්..

    ඒ හින්දා ඇඩ්මින් සහෝදරයා..
    නත්තල් කාලය මතක් වෙන්න ඒ ලොගෝව මාරු කරන්නේ නැතිව තියන්න ඇති.. :P