කන්ඩ දීපු අත හපා කාපු එකා මෙත්තයා
කන්ඩ දීපු අත හපා කාපු එකා මෙත්තයා
කන්ඩ දීපු අත හපා කාපු මෙත්තයාට දැන් ඒ වැරැද්ද නිවැරදි කරන්න අවස්ථාවක් හිමි වී ඇත. ඒ මහින්දට නාම යොජනා ලබා දීමයි. සියලු චන්ද ජය ගත් මහින්දට එක චන්දයක් පැරදුනු විට ගෙදර යන්න කියන ඇතමුන් ජීවිත කාලය පුරාවට තමා පරාජය වීමටම උපන්නෙක්...