අනාගතය දකින ක්‍රමයක්

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
අනාගතය දකින ක්‍රමයක්

අනාගතය දකින ක්‍රමයක්

DRS Presents අපගේ නවතම සොයා ගැනීම අනාගතය දකින්න පුලුවන් ක්‍රමයක්. මේ අලුත් ක්‍රමයෙන් අනාගතය සුළු ප්‍රමාණයක් නිගණනය කරන්න පුලුවන්. මේ ඇල්ගෝරිතම කාලයක් තිස්සේ අප විසින් ගොඩ නගන ලද්දක් වන අතර තවමත් මෙය පරීක්ෂණ මට්ටමේ පවතී. අපගේ නවතම අත්හදා බැලීම උනේ මෙම ක්‍රමවේදය වීඩියෝවක අනාගත රූප රාමු නිගණනය කිරීමට යොදා ගැනීමයි. අප සැම පුදුම කරමින් එම වීඩියෝ දර්ශන වල රූප රාමු 2-3 අතර ප්‍රමාණයක් අපට මේ මගින් නිගණනය කරන්න හැකි උනා. මේ වීඩියෝවෙන් එම නිගණනය කල වීඩියෝ දර්ශන ඔබට නැරඹිය හැක.




මෙම ඇල්ගෝරිතම තව දුරටත් දියුණු කිරීම අපගේ අභිලාෂයයි...
 
Last edited:
  • Like
Reactions: mcwolfe