ගෙයක් හදද්දි පරිස්සම් විය යුතු බාසුන්නැහ
දවස පුරා මහන්සි වෙලා වැඩ කරන අපිට දවස අවසානයේ නිවි සැනසිල්ලෙ පැදුරක වැටිල හරි නිදාගන්න තමන්ගෙම කියල නිවසක් තියෙනව නම් ඒක තමා සතුට. නිවසක් ගොඩ නගාගනිද්දි හිතන්න ඕන කාරණා ගැන අපි මීට කලින් කතා කලා මතක ඇති. මේ කියන්න හදන්නෙ ඒ කාරණාත් එක්කම මතක තියාගන්න ඕන...